වර්ෂ 2021 ක්වූ April 11 වැනිදා Sunday
මේ දිනවල තිරගත වන නිහාල් සංජය අධ්යක්ෂණය කළ සෙනෙහසක සිහිනය (වස්සානේ සිහිනය) චිත්රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා කොල්ලුපිටිය ලිබර්ටි ස්කෝප් සිනමාශාලාවෙිදී පැවැත්විණි. එහි ජායාරූප කිහිපයකි මේ.