වර්ෂ 2017 ක්වූ මාර්තු 28 වැනිදා අඟහරුවාදා




බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සිංහල සිනමාවට අනුරාගිනි 7 දා තිරයට
කවි සිහියෙන් වැරදි ගෙදරට
ස්ලීම් නිල්සන් උලෙළ රන්ජන් - මාලනී ජනප්‍රිය කිරුළු පළදිති
සිංහල ගීතයට පෙම් බැඳී ඉන්දියානුවා - ත්‍රිදේව්
අනෝරා ප්‍රසංගය දා ප්‍රවීණයන්ට උපහාර
ප්‍රංශ සිනමා උළෙල 15 වැනිදා
අනෝරා මුහුරත් උලෙළ දා
මූන් ලයිට් සමඟ දැවෙන විහඟුන් තරඟයට
‘චත්‍රක්’ සමඟ ලාංකික සිනමාවේ පෙරැළියක් 24 දා T.V  දෙරණ බලන්න
කොටිකාවත්ත සාහිත්‍ය උලෙළට මස්ඉඹුල එයි
ලේක්හවුස් ආදි කර්තෘ ජන්ම දිනය 18 දා
සම්පත්-රත්නා එකතු වෙලා දෙසීය තුන්සීය කරලා
ස්වර්ණාට උපහාර
ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන් තිදෙනෙක් අන්තර්ජාතික සිනමා උලෙළක ජූරියේ
ප්‍රින්ස් අමතකද?
රේඛාව හැට සමරයි...
ප්‍රින්ස් උදය ප්‍රියන්තට ආධාර පිණිස ‘රජ කපටියෝ’ මීගමුවේදී
රේඛාව හැට සැමරුම 29 දා
සිනමා කිවිඳියගේ වෛෂ්ණාවී ළඟදිම තිරයට
සිරිල් බී. පෙරේරා මියගොස් වසර විසිපහක් සපිරෙයි
සුනිල් ටී. ගේ උපන් දිනය දා
අනෝරා ප්‍රසංගය දා ප්‍රවීණයන්ට උපහාර

අනෝරා ප්‍රසංගය දා ප්‍රවීණයන්ට උපහාර

අරකාවිල පදනම මඟින් වාර්ශිකව පවත්වනු ලබන ‘අනෝරා තාල‘ නර්තන ප්‍රසංගය අතරතුරදී මෙරට ප්‍රවීණතම කලාකරුවන් තිදෙනෙකු ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. නිශ්ශංක දිද්දෙණිය, සුජාතා අත්තනායක සහ පියසාර ශිල්පාධිපති එලෙස සම්මානනීය වූ කලාකරුවන් වේ. සංගීත් නිපුන් සනත් නන්දසිරි, අනෝජා වීරසිංහ, බුද්ධදාස ගලප්පත්ති, රවිබන්දු විද්‍යාපති, ලයනල් බෙන්තරගේ ඇතුළු සම්භාව්‍ය අමුත්තෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ. අරකාවිල පදනම ජානකී හිල්ගේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන්නකි.