වර්ෂ 2018 ක්වූ ජනවාරි 19 වැනිදා සිකුරාදා




විජයබා කොල්ලය තිරයට මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණයක්
තවත් රූප සුන්දරියක් තිරයට
1970 love story “මුහුරත් උළෙලේ විශේෂ අවස්ථා
ඔබ එනතුරු අපි ඉඳිමු
නිදහසේ පියා පූර්ව ප්‍රචාරක පටය එළි දකී
මෙවර වෙසක් උලෙළට ‘යශෝධරා’
ලංකාව-හොලිවුඩ්-බොලිවුඩ් එක්කොට අති දැවැන්ත චිත්‍රපටයක් හේමාල් චිත්‍රපට 12 ක් අතහරී
ඉරෙන් හඳෙන් එළිය අරන් දැන් හර්ෂණ තරුණයෙක්!
අමෙරිකානු ආසියානු උලෙළේ සම්මානිත අනෝමාට නිළි රැජන අතින් සම්මාන පිදේ - උත්සවය 30 දා
ලේක්හවුස් නත්තල් කැරොල්
විසංගමනයට දෙබස් කැවේ
දෙරණ 07 වන ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ සුනීරට
ජංගි හොරා දිල්ලි දිනයි
රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන් හෙට
ශිෂ්‍යත්වය - උසස් පෙළ සිනමාහලේ
මතකය ඉතිරිකර රුවන් නික්ම ගියේය
රන්ජන් රාමනායකගේ සුපිරි වැඩක් ඩොක්ටර් නවරියන් දෙසැම්බරයේ
ජැක්සන් ඇන්තනි කේරළ සිනමාවට රූ ගැන්වීම් . . .
නිර්මාල් ගේ යෝධයන්ගේ අඩවිය රූ ගැන්වීම් නිමවෙයි
සහෝදරයා සෙනසුරාදා
සරුංගල් ළඟදීම තිරයට
දෙරණ 07 වන ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ සුනීරට

දෙරණ 07 වන ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ සුනීරට

දෙරණ නාළිකාව 07 වන වරටත් සංවිධානය කළ 'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' අවසන් මහා ගායන තරගාවලියේ සිහින තරුව ලෙස රාගම ප්‍රදේශය නියෝජනය කරමින් තරග වැදුණු සුනීර සුමංග කිරුළ පැලඳුවේය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගිය (09) වැනිදා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැති මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය කඩුවෙල නියෝජනය කළ ශලීන් කෞෂල්‍ය පෙරේරාත්, තෙවැනි ස්ථානය වේයන්ගොඩ නියෝජනය කළ මහේෂා සඳමාලි කරුණාරත්නත් හිමි කර ගත්හ.