වර්ෂ 2018 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බදාදා




සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
ඩිනාරා පුංචිහේවා තිරයට හඳුන්වා දෙන සජිත අනුත්තර ප්‍රධාන චරිතය මවන ප්‍රසන්නගේ ගාඩි ඔක්තෝබර් 5 වැඩ ඇරැඹේ
මිණිගං දෑලක ජීවන අන්දරය
ගෝල් - ඇලඩින් අද තිරයට
තිස්ස ගුණවර්ධනයන් දැයෙන් සමුගනී
කිරිබත්ගොඩට අරුණ උදාවෙයි
ඉවත හෙළයි ශෝක සුසුම් දෙලොවක් අතර
අලුත් වැඩක
‘යශෝධරා’ මට අභියෝගයක් වුණා
ජෝති සමරුවට ප්‍රදර්ශනයක්
චිත්‍රපට බෙදාහැරීමට ක්‍රමවත් නියාමනයක් ඇති කරනවා
ඝරසරප මංගල දර්ශනය දා

ඝරසරප මංගල දර්ශනය දා

සම්මානනීය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය ඝරසරප පසුගියදා ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ විය. ඉසුරු චිත්‍රපට වෙනුවෙන් අර්ජුන කමලනාත් නිෂ්පාදනය කළ ඝරසරප චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය දින වැල්ලවත්ත සැවෝයි පි‍්‍රමියර් සිනමා ශාලාවේ පැවැත්විණි. ඒ සඳහා සිනමාපටයට දායක වූ කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ඝරසරප සිනමාපටය නැරැඹීමට පැමිණියහ. මේ මංගල දර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයකි.