වර්ෂ 2021 ක්වූ February 25 වැනිදා Thursday
මානය රිදි තිරයට
රොෂාන් රළපනාව නිෂ්පාදනයෙන් දායක වු අංජු ධනංජය අධ්යක්ෂණය කළ“මානය,,සිනමා පටයේ මංගල දර්ශණය පසු ගිය දින රිගල් සිනමා ශාලාවේදි පැවත්විණි.වසන්ත කුමාරවිල සහ උපෙක්ෂා ස්වර්ණමාලි,හේමන්ත ඊරියගම,පවිත්රා වික්රමසිංහ,දිලිප් මනෝහර ,සුමුදු අමල්ක ,ප්රසන්න උඩගේආරච්චි,කසුන් දුෂාන්ත,ශානක දිලුම් බංඩාර,ඊ. ආශිර්වාද,රසික කුමාර,රොෂාන් ඇස්කි,ලක්සිරි සිල්වා,නිශ්ශංක ද සිල්වා,ආර්.පි. සරත් ,රංගනයෙන් දායකවේ. මේ මංගල දර්ශණය නැරඹිමට පැමිණි කලා කරුවන් සහ ආරාධිතයන් සරසවිය කැමරා ඇසට හසුකර ගත් අයුරු.
සටහන -සේයා-නිශ්ශංක විජේරත්න