වර්ෂ 2021 ක්වූ January 22 වැනිදා Friday
අමුඩ රජා ළඟදීම
සිනමාපට රංගනයෙන් දායක වුණේ ගිහාන් ප්‍රනාන්දු,මහින්ද පතිරගේ,නන්දන හෙට්ටිආරච්චි, මදුෂාන් නානායක්කාර,ලක්ෂ්මන් අමරසේකර,ඩී.බී. ගංගොඩතැන්න ,උපතිස්ස බාලසූරිය,චරිත් සේනානායක,ජයතිලක, හේරත්,ලක්ෂිකා ජයවර්ධන,සමුද්‍රා හික්කඩුව,කුමුදුනී අධිකාරි,දයාසිරි හෙට්ටිආරච්චි,ඉන්දික දේශප්‍රිය,පියතිලක, අතපත්තු සුනෙත්,මැල්සිරිපුර, ටෂීන්, මධුක විජේසිංහ , රුමලි ගමගේ යි.
කැමරාකරණය - ජී. නන්දසේන ,සංස්කරණය - අනූෂ සංජීව ජයවර්ධන,වේෂ නිරූපණය - සමීර මධුකිඳෙල්පිටිය,කලා අධ්‍යකෂණය - සුසාර සම්පත්,සංගීත අධ්‍යකෂණය - චමින්ද ඩයස්,සහය අධ්‍යකෂණය - මහේෂ් ඉන්දික,විධායක නිෂ්පාදනය - ප්‍රියන්ත සිල්වා / ගයත්‍රි සුබෝධිනී,නිෂ්පාදන කළමණාකරණය - ප්‍රදීප් ඇල්පිටිය / සිරිල් මුණසිංහ,දර්ශන තල සම්බන්ධීකරණය - ජයන්ත මාරසිංහ,ගී පදරචනය - සංජය නුවන් හේනාධීර,නිශ්චල ඡායාරූපකරණය - විරාජ් හේමන්ත යි.
සටහන -සේයා-නිශ්ශංක විජේරත්න