නිවසක් තනන්න ගී ගයයි

පෙබරවාරි 7, 2019

යොවුන් ගායන ශිල්පිනී සංගීත විශාරද රුවන්ති ධනුෂිකා කරණායකගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය පෙබරවාරි 9 වැනි දින පිළියන්දල මධ්‍ය විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ‘ගී පියස’ නමින් නම් කළ මෙම ප්‍රසංගයෙන් ලැබෙන ආදායම කැස්බෑව බටුවන්දර අසරණ පවුලක් සඳහා නිවසක් තනා දීම අරමුණු කරගෙන පවත්වනු ලබයි. ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන, නිරුක්ෂාන් ඒකනායක, චතුර දිසානායක, කවිශ් විහඟ එදින ගීතවත් වෙති. සංගීතය රසාවි අතුකෝරළගෙනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.