අසන්ධිමිත්තා හොඳම නිළිය වෙයි

මාර්තු 21, 2019

ඉකුත් දා පැවති 14 වැනි ඔසාකා ආසියානු සිනමා උලෙළේදී අති විශිෂ්ටතම රංගන ශිල්පියා හෝ ශිල්පිණිය වෙනුවෙන් පිරිනමන යාකුෂි මුතු සම්මානයෙන් පිදුම් ලැබීමට නිල්මිණි සිගේරා වාසනාව ලද්දීය. ඒ අසන්ධිමිත්තා සිනමාපටයේ ඇය කළ රංගනය වෙනුවෙනි. එම උලෙළ නියෝජනය කළ සියලුම චිත්‍රපටයන්හි නළු නිළියන් අභිබවා යමින් ඇය මෙලෙස සම්මානනීය වූවාය.

 

Comments

Sameera (තහවුරු වී නොමැත)
Congratulations
සඳු, 03/18/2019 - 22:17

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.