32 වන සරසවිය සම්මාන උළෙල - 2010

2007 සහ 2008 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා
2007 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා
හොඳම චිත්‍රපටය
ආගන්තුකයා
හොඳම අධ්‍යක්ෂණය
වසන්ත ඔබේසේකර
ආගන්තුකයා
හොඳම නළුවා
සෞම්‍ය ලියනගේ
ආගන්තුකයා
හොඳම නිළිය
සංගීතා වීරරත්න
උප්පලවණ්ණා
හොඳම සහය නළුවා
සනත් ගුණතිලක
ආගන්තුකයා
හොඳම සහය නිළිය
චාන්දනී සෙනෙවිරත්න
උප්පලවණ්ණා
හොඳම තිර රචනය
වසන්ත ඔබේසේකර
ආගන්තුකයා
හොඳම කැමරාකරණය
පාලිත පෙරේරා
සංකාරා
හොඳම සංස්කරණය
රවීන්ද්‍ර ගුරුගේ
සංකාරා
හොඳම සංගීත අධ්‍යක්ෂණය
නවරත්න ගමගේ
උප්පලවණ්ණා
හොඳම කළා අධ්‍යක්ෂණය
සුනිල් විජේරත්න
සංකාරා
හොඳම වේශ නිරූපණය
මල් ශානක පීරිස්
නිසලගිර
හොඳම ශබ්ද පරිපාලනය
කාලිංග ගිහාන් පෙරේරා
සංකාරා
හොඳම ගීත රචනය
රත්න ශ්‍රී විජේසිංහ
සරා සංඛ්‍ය කල්පයක් (ආගන්තුකයා)
හොඳම ගායකයා
කසුන් කල්හාර
නිලට නිලේ කඩා හැලෙන (සිකුරු හතේ)
හොඳම ගායිකාව
උරේෂා රවිහාරි
සමනල් හැඟුමන් අතරේ (ආසයි මං පියාඹන්න)
හොඳම නැගීඑන නළුවා
තුමිඳු දොඩම්තැන්න
සංකාරා
හොඳම නැගීඑන නිළිය
හිමාලි සයුරංගි
සිකුරු හතේ
විශේෂ කුසලතා සම්මාන
චන්ද්‍රා කළුආරච්චි
උප්පලවණ්ණා
කේ. ඒ. මිල්ටන් පෙරේරා
සංකාරා
හෙමන්ත ඊරියගම
සිකුරු හතේ
මහිල් පෙරේරා විශේෂ දෘෂ්ටි ප්‍රයෝග
රන් කෙවිට
හිමසල් සත්සර ලියනගේ
යහළුවෝ
නලින් ප්‍රදීප් උඩවෙල
තාරකා මල්, ආසයි මං පියාඹන්න
ජනප්‍රිය නළුවා
විජය නන්දසිරි
ජනප්‍රිය නිළිය
සංගීතා වීරරත්න
වසරේ ජනප්‍රිය චිත්‍රපටය
ආසයි මං පියාඹන්න
විනිශ්චය මණ්ඩලය
ලීල් ගුණසේකර (සභාපති)
අමර හේවාමද්දුම
ආචාර්ය ටියුඩර් වීරසිංහ
පියසිරි නාගහවත්ත
සිරි කහවල
යමුනා මාලිනී පෙරේරා
ජයන්තා රුක්මනී සිරිවර්ධන
ප්‍රධාන ආරාධිත අමුත්තා
-
පැවැත්වූ ස්ථානය
කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව, 2010-01-02
ප්‍රධාන කතෘ
ගාමිණී සමරසිංහ
2008 වසරේ තිරගතවූ චිත්‍රපට සඳහා
හොඳම චිත්‍රපටය
මචං
හොඳම අධ්‍යක්ෂණය
විජිත ගුණරත්න
වලාපටල
හොඳම නළුවා
ධර්මප්‍රිය ඩයස්
මචං
හොඳම නිළිය
දුලානි අනුරාධා
අබා
හොඳම සහය නළුවා
සෞම්‍ය ලියනගේ
වලාපටල
හොඳම සහය නිළිය
මාලිනී ෆොන්සේකා
අබා
හොඳම තිර රචනය
රුවන්ති ඩි චිකේරා, උබර්තෝ පැසොලිනි
මචං
හොඳම කැමරාකරණය
සුමින්ද වීරසිංහ
අබා
හොඳම සංස්කරණය
මසාහිරෝ හිරාකුබෝ
මචං
හොඳම සංගීත අධ්‍යක්ෂණය
නදීක ගුරුගේ
අබා
හොඳම කළා අධ්‍යක්ෂණය
ලාල් හරීන්ද්‍රනාත්
වලාපටල
හොඳම වේශ නිරූපණය
ඊබට් විජේසිංහ
මචං
හොඳම ශබ්ද පරිපාලනය
කාලිංග ගිහාන් පෙරේරා
අබා
හොඳම ගීත රචනය
මහාචාර්ය සුනිල් ආරියරත්න
අබා
හොඳම ගායකයා
එඩ්වඩ් ජයකොඩි
සිරි රජ සිරි
හොඳම ගායිකාව
උරේෂා රවිහාරි
රෝස කැලේ
රණතිසර සම්මානය
-
රණපාල බෝධිනාගොඩ අණුස්මරණ සම්මානය
-
හොඳම නැගීඑන නළුවා
දර්ශන් ධර්මරාජ්
මචං
හොඳම නැගීඑන නිළිය
සමනලී ෆොන්සේකා
හාට් එෆ්. එම්
කුසලතා සම්මාන
සේනක ටයිටස්
අබා
සජිත අනුත්තර
අබා
ජනප්‍රිය නළුවා
සම්මාන පිරිනැමුණේ නැත