ධර්ම රාජ්‍යයේ මංගල දර්ශනය

නොවැම්බර් 9, 2018

ඩැනී සමරවීර නිර්මාණය කළ ජේ. එස්. එස්. ප්‍රඩක්ට්ස් නිෂ්පාදනය කළ 'ධර්ම රාජ්‍යය' වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය පසුගියදා ටවර් රඟහලේදී වේදිකා ගත විය.

රණවිරුවන්ට උපහාර පිණිස පැවැත්වුණ මෙම නාට්‍ය දර්ශනයේ ආරාධිතයින් විසින් පහන්සිළු දල්වන ආකාරය මෙහි දැක්වේ.

චිත්‍රපට නිෂ්පාදක එම්. සලිම්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ උපදේශක විජිත කදිරගොන්න, කපිතාන් සෝමදාස දිසානායක, පොලිස් පරීක්ෂක බංඩාර, පොලිස් අධිකාරී සුමිත් නිශ්ශංක සහ නයෝමි කල්පගේ මෙම ඡායාරූපයේ සිටිති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.