වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
ධර්මිෂ්ටර්ලා නාට්‍යය මෙම මස 28 වැනිදා
දෙසැම්බර් 26, 2019
මාධ්‍යවේදී සුගත් ශාන්ත මොරගහකුඹුර නිෂ්පාදනය කළ ධර්මිෂ්ටර්ලා නාට්‍යය මෙම මස 28 වැනිදා සවස හංවැල්ල ප්‍රාදේශීය සභා උත්සව ශාලාවේ වේදිකා ගත කෙරේ. අනුර වරාගොඩගේ අධ්‍යක්ෂණයක් වන මෙහි රොහානි වීරසිංහ, කීර්ති බණ්ඩාර, අනුෂා දිල්හානි, කුලසිරි මල්ලකාරච්චි, අනුර මාපිටිය, චින්තක පතිරණ, සුගත් ශාන්ත මොරගහකුඹුර, අනුර වරාගොඩ, ජයතිලක ඇඹුල්දෙණිය රංගනයේ යෙදෙති.