මැතිව්

මැයි 2, 2019

 

තිරගත වූ දිනය - 2018 නොවැම්බර් 23

ඉදිරිපත් කිරීම - ත්‍රැපෝබේන් චිත්‍රපට + ඒෂියන් ෆිල්ම් ලොකේෂන් සිලෝන් තියටර්ස් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - චන්ද්‍රන් රත්නම් සම නිෂ්පාදනය - ආනිෂා ධර්මදාස තිර රචනය - ක්‍රිස්ටි එලිෂා + ජේම්ස් රත්නම්

අධ්‍යක්ෂ සහය - ඩීමන් ජෝන් සහය අධ්‍යක්ෂණය - ජගත් ආනන්ද සෙනෙවිරත්න + දිල්ෆර් ෆාරුක් + සුරංග හික්කඩුව කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ දෙවන කැමරා - සුමිත් බුද්ධික කුමාරගේ කැමරා සහය - ඒ. ඊ. නලින් ධම්මික, මෙවන් නිශාන්ත, ආනන්ද බංඩාර, ඩී. එච්. ඉදුනිල් සුරංග, ක්‍රිශාන් ශාන්ත, නිමල් පෙරේරා ආලෝකකරණය - එච්. ආර්. මාටින්, ගනේෂ් කුමාර්, ආදි රත්නම්, සුසිල් අමරසිංහ, වී. කේ. අයි. ප්‍රේමලාල්, ආර්. ආර්. බී. අල්පොන්සෝ, ගාමිණී වික්‍රම බංඩාර, අමිල් චන්දන, ප්‍රියාල් ඉලේපෙරුම, පී. සී. එස්. සම්පත්, ඩී. බී. පරණවිතාන සංස්කරණය - ජේම්ස් රත්නම් සහය අජිත් රාමනායක අංග රචනය - නාරද තොටගමුව සහය - විදුර අඹේධීර, ලහිරු මධුමාදව, ප්‍රභාත් දිසානායක, දිල්ශාන් ලියනගේ කලා අධ්‍යක්ෂණය - සුමිත් ප්‍රනාන්දු, ප්‍රැටික් ඩේවිඩ් කලා සහාය - ලයනල් වත්තගේ, සුනිල් ශාන්ත, මංජුල සුදම්සිරි, අනුර නාරංගොඩ, කමල්, සුමින්ද සිල්වා, කමල් ප්‍රියන්ත, ශානක සමරතුංග, තිලක් තෙන්නකෝන්, නන්දසේන සේනාරත්න ශබ්ද සැලසුම - ජේම්ස් රත්නම් ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි දෙබස් සහ ශබ්ද ප්‍රයෝග පටිගත කිරීම - පුබුදු ධනංජ වනිගසේකර ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ඩී. පොඩිරත්න දෘෂ්‍ය ප්‍රයෝග - මහේෂ් මධුසංක, තාරක ධනංජය දර්ශන තල ශබ්ද පටිගත කිරීම - රංජිත් පෙරේරා වර්ණ සංයෝජනය - දිනිදු ජාගොඩ ඇඳුම් නිිර්මාණය - ශ්‍යාමිලා ෆොන්සේකා සහය - වසන්ති අල්විස්, පී. ඒ. පී. අරුණසිරි ඇඳුම් මැසීම - පී. කේ. චන්ද්‍ර ඇඳුම් නිර්මාණ අධීක්ෂණය - නිහාරා ජයතිලක + විමල් දේශප්‍රිය සහය - අරුණ තිලකරත්න + දීප්ති විජේසූරිය නිෂ්පාදන කළමනාකරණය - චන්දිමාල් කොඩිතුවක්කු මූල්‍ය කලමණාකරණය - විමුක්ති දේශප්‍රිය නිෂ්පාදන කෘත්‍යාධිකාරී - රිප්ණි එඩ්වඩ්, පෝල් මේෂන් රේඛීය නිෂ්පාදනය - ශශිකලා ගමගේ, ක්‍රිශාන්ත ගුණසේකර නිෂ්පාදන සැලසුම් - සුනිල් විජේරත්න පසු නිෂ්පාදන අධීක්ෂණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු සමූහ නිෂ්පාදනය - ජයන්ත ජයතිලක + මැක්ස්මිලන් ස්කොච් + ජයම් රත්නම් + ජයසුදීර් + හේමක ද අල්විස් + ඩී. සේවර්ස් + ඇලෙක්ස් කුරේ + රාජකුමාර කනගසිංගම් නිෂ්පාදන සහය – දිනේෂ් බණ්ඩාර + නුවන් අත්තනායක * මංජුල සුරංග කුරුප්පුආරච්චි බූවි ක්‍රියාකරු - කරුණාදාස පතිරත්න විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - නිහාල් මල්ලවආරච්චි කොණ්ඩා සැකසුම - සචිත්‍ර මණ්ඩාවල සහය – ඉමල්කා සචිත්‍ර වික්‍රමසූරිය නිශ්චල ඡායාරූපය – ධම්මික පතිරත්න සංගීත අධ්‍යක්ෂණය - මොරිස් හෙයිස් පූර්ව ප්‍රචාරක පටයේ සංගීතය – චිත්‍රාල් චිට්ටි සෝමපාල තිර රචනා අධීක්ෂණය – අශාරා ජයතිලක අධ්‍යක්ෂ ලේකම් - ජෙස්මින් වික්‍රමසේකර දර්ශන තල සම්බන්ධීකරණය – චන්දිමාල් කොඩිතුවක්කු කැමරා සහ ආලෝකරණ උපකරණ - ෆිල්ම් ලොකේෂන් සර්විස් පුද්ගලික සමාගම ආහාරපාන – ජයසිරි සමරතුංග, මංජුල උදයකුමාර රඟපෑ නළු නිළියන් – ඇල්ස්ටන් කොච්, ජැක්ලින් ෆර්ඩිනැන්ඩස්, කියැන් ඕ ග්‍රේව්, බිම්සරා ප්‍රේමරත්න, රයන් විජේරත්න, ගෙවින් ඇන්තනි ලුඩ්වේක්, උපර්ණ ප්‍රේමරත්න, ගැස්ටන් ද රොසයිරෝ, ඇනී සැටනීස්, නිරන් රණසිංහ, දුමින්ද සෙනරත්, අතුල වේරගොඩ, අන්ද්‍රි පෙරේරා, විරන්ත ආරියරත්න, වෛද්‍ය ලක්ෂ්මන් වීරසේන, කුමාර් අත්තනායක, සේනක අබේරත්න, අශෝක ෆෙරී, ප්‍රසාද් පෙරේරා, මරිස්සා ජෑන්ස්, ශර්මිලා ෆොන්සේකා, වෛද්‍ය හැරල්ඩ් ගුණතිලක, නාලක වීරමන්, ඇනී ලින්ඩා, නාත් බංඩාර, අමන්දි කල්දේරා, ජේසන් රාජසිංහ, චැනල් රත්නම්, අනුරාධ කෞෂල්‍ය, නිරෝෂන් මුදලිගේ, රොහාන් කුරේ, කාලිංග ඉන්දතිස්ස, ශිරාන් සිල්වා, නලින් මාපිටිගම, ශනුකි ද අල්විස්, ස්කැලෙට් රෝස්

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.