නිවස කළා පුවත් රයිගම් ටෙලිස් නිර්දේශිත නාම

රයිගම් ටෙලිස් නිර්දේශිත නාම

by Test User
March 7, 2024 1:00 am 0 comment

විශිෂ්ට රූපවාහිනි මාධ්‍ය කලාවක් උදෙසා උරදෙන ශිල්පීන්ගේ හා මාධ්‍ය ආයතනයන්හි දායකත්වය දක්වන මාධ්‍යවේදින් ඇගයීමට ලක්කර සම්මාන පුද කිරීම තුළින් ප්‍රේක්ෂක ජන සමූහයා වඩාත් ඉහළ රසවින්දන මට්ටමක් වෙත ළඟා කරවිය හැකි ආනන්දයෙන් හා ප්‍රඥාවෙන් පිරි වඩාත් විශිෂ්ට නිර්මාණ බිහිකිරීමට වසර විස්සක් පුරාවට නොකඩවා පවත්වනු ලැබූ රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ අරමුණ වේ, කලා ක්ෂේත්‍රයේ හා මාධ්‍ය ක්ෂේත්‍රයේ තමන් ගමන් කළ යුතු දිශාව දැක්වෙන ප්‍රදීපයක් දැල්වීම උදෙසා රයිගම් ටෙලිස් සම්මාන උළෙල පවත්වනු ලබයි. 20 වන වරටත් පවත් වනු ලබන රයිගම් සම්මාන උළෙලේ නාම වර්ණ සන්ධ්‍යාව පසුගිය දින බත්තරමුල්ල වෝටර්එජ් හෝටලයේදි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා ප්‍රවිණ රංගන ශිල්පිනී ශ්‍රීයාණි අමරසිංහ ඇතුළු කලාකරුවන්, මාධ්‍යවෙිදින් ඇතුලු අනුග්‍රහක භවතුන් මෙන්ම විශේෂ ආරාධිතයන් රුසක් සහභාගි වුහ. මෙවර රයිගම් සන්ධ්‍යාවේදී 2023 වසර සඳහා අදියර හතක දී ජූරියේ සම්මාන ඇතුළුව සම්මාන හැට තුනක් පිරිනැමීමට නියමිතය. එළැඹෙන 30 වැනි දින සන්ධ්‍යාවේ කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදි සම්මාන උලෙළ පැවැත්වේ.

වසරේ විශිෂ්ටතම ළමා වැඩසටහන

චිත්‍ර පිටුව – හර්ෂණී බණ්ඩාර – සියත TV

පුංචි අපේ අවුරුද්ද – චන්දිම කරුණාතිලක / චන්ද්‍රිකා කාරියවසම් – සිරස TV

පුංචි අපේ ශ්‍රද්ධා – මනෝජ් ප්‍රසන්න – ශ්‍රද්ධා TV

වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන

Around the Ground – සුමින්ද තාරක ජයසේකර / කසුන් කැලුම් කුමාර – අද දෙරණ 24

ගුවන් හමුදා පාපැදි සවාරිය – සුසන්ති ජීවනී ප්‍රේමචන්ද්‍ර – චැනල් අයි

DSI Super Sport – සුසන්ති ජීවනී ප්‍රේමචන්ද්‍ර – ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම අධ්‍යාපන වැඩසටහන

ගුරුතලාව – උසස් පෙළ භෞතික විද්‍යාව ධාරා විද්‍යුතය – එම්. සංඛ නිරෝෂණ – ජාතික රූපවාහිනිය

ජාතික පාසල සාමාන්‍ය පෙළ සිංහල (දෑතේ කරගැට) – තරංගි අතුරලිය – ජාතික රූපවාහිනිය

අද දෙරණ Kids Academy – කේ. සී. සාරංග – අද දෙරණ 24

වසරේ විශිෂ්ටතම සංගීත වැඩසටහන

නුරා with Covers Club Guys – ඩබ්. එච්. චලනි සිරිවර්ධන – ස්වාධීන රූපවාහිනිය

ස්තූතියී – ධනේෂ් උපුල් / විරාජ් ජයමාන්න – සිරස TV

Fondre Rhythms විමුක්ති රුද්‍රිගු / චමින්ද තෙන්නකෝන් – TV දෙරණ

වසරේ විශිෂ්ටතම හඬකැවීම

ජංගල් බුක් සීසන් 3 – එම්. ජනිත්මෙලාන් මල්දෙණිය – හිරු TV

ඒ නුඹ නිසා – පුෂ්පිත පීරිස් – ජාතික රූපවාහිනිය

කොකෝ – කසුන් ජයවර්ධන – හිරු TV
සූර වීර යාලු – අනුරාධ සිගේරා / චතුර ආශිංසන / මලිත් දුෂාන්ත – TV
දෙරණ

වසරේ විශිෂ්ටතම වාර්තා වැඩසටහන

කඳුකරයේ අහිමිවන කොටි හා වන වදින ජන ජීවිත – නාමල් සිදත් සූරියබණ්ඩාර / ජූජිත දිසානායක – ජාතික රූපවාහිනිය

බුද්ධ පාත්‍ර වන්දනා – රංජීවනී බැද්දේවිතාන – TV දෙරණ

කුරුඳු පාලමෙන් මෙක්සිකෝවට – සුනෙත් වෙඩිවර්ධන – අද දෙරණ 24

නිදහස් අරගල – ලක්මාල් කිරිඳීගල – සිරස TV

වසරේ විශිෂ්ටතම සඟරාමය වැඩසටහන

රටා – විරාජ් ධර්මදාස – ජාතික රූපවාහිනිය

මේක පුදුම ලෝකයක් – ඉන්දික ප්‍රසාද් / ඒශාන් කාවින්ද – හිරු TV

Art Cafe – ලසිත ගුණසේකර – හිරු TV

වසරේ විශිෂ්ටතම පුවත් විශේෂාංගය

හිරු CIA (විදෙස් ගමන් බලපත්‍ර ජාවාරම) – හිරු ටීවී ප්‍රවෘත්ති අංශය – හිරු TV

කළල තැන්පත් කිරීමට නියාමනයක් අවශ්‍යයි – සජිත් රණසිංහ – ස්වර්ණවාහිනිය

ටෙලි වැකිය – ලාල් හේමන්ත මාවලගේ – සියත TV

වසරේ විශිෂ්ටතම කථිකා වැඩසටහන

මාවත – ගයාන් සම්පත් / ලහිරු මධුසංඛ – සිරස TV

මෙහෙවර – ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශය Live @ 8 – ස්වර්ණවාහිනිය

Connect Sri Lanka- විරාජ් ධර්මදාස – ජාතික රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල)

නජිත් මාතරගේ – ස්වාධීන රූපවාහිනිය

නදීක කරුණානායක – ජාතික රූපවාහිනිය

ඉමේෂ් උදයංග සදර්ලන්ඩ් – සිරස TV

සාරංග පතිරණ – හිරු TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල)

සසිකලා කඳුබොඩආරච්චි – හිරු TV

ඉෂාරා සමරසිංහ – ස්වර්ණවාහිනිය

ඔමායා කෝවිලගොඩගේ – සිරස TV

වසන්ති නානායක්කාර – TV දෙරණ

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා (දමිළ)

අනීස්තා ගීතාන්ජනී විමල්රාජ් – ශක්ති TV

ධනුශියා ඥාණසේකරන් – ශක්ති TV

මෙහොමඩ් මුනාස් මොහොමඩ් හස්ලි – වසන්තම් TV

එස්. ජෙෆ්රි ජෙබදර්ශන් – ශක්ති TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා (ඉංග්‍රීසි)

එල්. ආර්. ටී. ගමගේ – TV 1

දිත්මිණී ද සිල්වා – TV 1

ෆාතිමා ශරීෆා තාහීර් – චැනල් අයි

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල)

ජූලියා සොනාලි කළුආරච්චි – සිරස TV

පමුදි සම්භාෂි අපෝන්සු – සිරස TV

චමින්ද ගුණරත්න – ජාතික රූපවාහිනිය

යූ. වී. ඩී. සහන් තරුක උඩුවවිදාන – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ)

එම්. එස්. එම්. ඉර්ෆාන් – වසන්තම්

මාරියා ජෙයමන් – නේත්‍රා TV

නිරුපිතා පොන්නුත්තුරායි – නේත්‍රා TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (ඉංග්‍රීසි)

ජයමල් රත්නායක – TV 1

තෙරුණි ආශ්චර්යා කරුණාරත්න – TV 1

මරියලා වැන්ඩොට් – වසන්තම් TV

වසරේ නිර්මාණාත්මකම රියැලිටි වැඩසටහන

හිරු සුපර් ඩාන්සර් සීසන් 4 – චතුර එල්. ජයසුන්දර – හිරු TV

දෙරණ ඩී්‍රම් ස්ටාර් සීසන් 11 – එච්. බී. කැලුම් දර්ශණ / ක්‍රිෂාන්ති රාජිකා – TV දෙරණ

සුපර් හීරෝස් – විරාජ් ජයමාන්න – සිරස TV

වසරේ නිර්මාණාත්මකම වරලත් රූපවාහිනී වැඩසටහන

5 Million Money Drop – ඩබ්. එම්. කාංචනී පල්ලෙපිටිය / ධම්මික ෆොන්සේකා – සිරස TV

The Voice Sri Lanka – වරුණ කරුණාරත්න / සමිත් බස්නායක – සිරස TV

හිරු ස්ටාර් සීසන් 3 – බිහාර් ප්‍රසන්ත – හිරු TV

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය

සියත ප්‍රවෘත්ති 6.00 – සියත TV

අද දෙරණ 6.55 – TV දෙරණ

ස්වර්ණවාහිනී Live @- ස්වර්ණවාහිනිය

හිරු ප්‍රවෘත්ති 6.55 – හිරු TV

ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන 2023 – නිර්දේශිත නාම

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය

තිලංක මධුසර – මැස්සා – ස්වර්ණවාහිනිය

ප්‍රේමලාල් ලියනගේ – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

මධුශංක නුවන් – ජීවිතයේ එක් දවසක් – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය

හර්ෂ පෙරේරා / ලක්මාල් සඳරුවන් – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

සුරංග ගුණතිලක – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

රංගන ජයලත් / මලිත් පීරිස් / බුද්ධි සංජය – බයෝ – ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය

සජිත වීරප්පෙරුම – ජීවිතයේ එක් දවසක් – ස්වාධීන රූපවාහිනිය

චන්දන ජයසිංහ – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

සිසිකිරන පරණවිතාන – ,”1990″ Love Born in the Heart – ස්වරණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය

රංගන සිංහාරගේ – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

චන්දන ලියනගේ – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

සමීර පියරත්න – මැස්සා – ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණය

ඉන්දික සිසිර කුමාර – ජීවිතයේ එක් දවසක් – ස්වාධීන රූපවාහිනිය

දසුන් ශිරෝෂණ – පාර දිගේ – ස්වර්ණවාහිනිය

අර්බිත් ශ්‍රියාද් – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය

ගයාන් ගණකධාර – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

චාමර රුවන්තිලක – ජීවිතයේ එක් දවසක් – ස්වාධීන රූපවාහිනිය

කසුන් කල්හාර – නොනිමි – ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය

මසුරන්ට පොදි බැන්ද… – ජගත් ජයවර්ධන – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

ඉරත් ගිහින්… – දිමුතු කාලිංග – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

රටම දන්න… – අජිත් කුමාරසිරි – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

සිහින වැස්සක… – කලණ ගුණසේකර – අක්‍ෂි – ස්වර්ණවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා

රන්දික විජේනායක – පවුරු අතර – රෝස සුදුයි ආදරියේ – TV දෙරණ

රන්ජන් සාලිය – සහස් රැස් – නොනිමි – ස්වර්ණවාහිනිය

සරිත් සහ සුරිත් – මසුරන්ට පොදි බැන්ද – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව

උපේකා නිර්මාණි – තුරුයායේ මුනු මුනු – පියවදනී – TV දෙරණ

සචිනි නිසංසලා – සහස් රැස් – නොනිමි – ස්වර්ණවාහිනිය

පියුමි භාග්‍යා වන්නිනායක – සංකා හංගා – රෝස සුදුයි ආදරියේ – TV දෙරණ

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා

රන්දික ගුණතිලක (පියල්) – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

සේවියර් කනිෂ්ක (අසේල) – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

සරත් කොතලාවල (පීතර/අප්පච්චී) – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය

නයනතාරා වික්‍රමආරච්චි (ශාරධා) – ජීවිතයේ එක් දවසක් – ස්වාධීන රූපවාහිනිය

සුලෝචනා වීරසිංහ (පවිත්‍රා) – කුංචනාද – සිරස TV

පූජනී භාග්‍යා (පිංකි) – මැස්සා – ස්වර්ණවාහිනිය

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා

නලීන් ලුසේනා (කළු) – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

ජෙනට් ඇන්තනී (කපුවා) – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

කුසල් මධුරංග (බණ්ඩා) – පාර දිගේ – ස්වර්ණවාහිනිය

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය

ශෙනායා වැන්හෝෆ් (රිදී) – ,”1990″ “1990” Love Born in the Heart – ස්වරණවාහිනිය

කැලුම් ගම්ලත් (යශෝ) – මුරුගසං – ස්වාධීන රූපවාහිනිය

චමත්කා ලක්මිණී (නිශානි) – හියුමන් එරස් – ස්වාධීන රූපවාහිනිය

ශයිනි නෙත්තිකුමාර (ඇමෙන්ඩා) – 4 චූන් රෙසිඩන්සි – ස්වාධීන රූපවාහිනිය

(සචිනි) – නොනිමි – ස්වර්ණවාහිනී

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා

බිමල් ජයකොඩි (සුරේන්ද්‍ර) – ජීවිතයේ එක් දවසක් – ස්වාධීන රූපවාහිනිය

ජගත් මණුවර්ණ (මහේෂ්) – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

මහේන්ද්‍ර පෙරේරා (සිරී) – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය

කලණි දොඩන්තැන්න (වත්සලා) – ජීවිතයේ එක් දවසක් – ස්වාධීන රූපවාහිනිය

නදීශා හේමමාලි (ජීවනී/සුදූ) – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

සේමිණී ඉද්දමල්ගොඩ (සුද්දී) – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය

ලලිත් රත්නායක – ජීවිතයේ එක් දවසක් – ස්වාධීන රූපවාහිනිය

අරුණ ප්‍රේමරත්න – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

ප්‍රසන්න ජයකොඩි – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය

ලලිත් රත්නායක – ජීවිතයේ එක් දවසක් – ස්වාධීන රූපවාහිනිය

ජගත් මණුවර්ණ – කොඩි ගහ යට – ස්වාධීන රූපවාහිනිය

ප්‍රසන්න ජයකොඩි – එයා දැන් බැඳලා – ස්වාධීන රූපවාහිනිය

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි චිත්‍රපටය (විනාඩි 55 වැඩි)

අක්කා – දිලූක ප්‍රසාද් ගුණතිලක – TV දෙරණ

Donot Disturb – චාගි වගීෂ විතාන – හිරු TV

වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය (විනාඩි 55 අඩු)

නැන්දා ආවා – ආනන්ද අබේනායක – ජාතික රූපවාහිනිය

ගැස්සෙන හුස්ම – විතානගේ ප්‍රභාත් දුශ්‍යන්ත – ස්වාධීන රූපවාහිනිය

සඳ වතුර – අතුල පීරිස් – සිරස TV

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික)

ජීවිතයේ එක් දවසක් – චානක විමලසිරි – ස්වාධීන රූපවාහිනිය

කොඩි ගහ යට – ජගත් මණුවර්ණ / නිර්මාණ බංඩාර / රනිල් විලත්තරගේ –

ස්වාධීන රූපවාහිනිය

එයා දැන් බැඳලා – වසන්ත කන්නංගර – ස්වාධීන රූපවාහිනිය

[email protected]

සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT