වර්ෂ 2019 ක්වූ December 10 වැනිදා Tuesday
රයිගම් ටෙලිස් පළිඟු ජයන්ති උලෙළ 23 වැනිදා

විශිෂ්ට රූපවාහිනි මාධ්‍ය කලාවක් උදෙසා උර දෙන ශිල්පීන්ගේ හා මාධ්‍ය ආයතනයන්හි දායකත්වය ඇගයීමට ලක්කර සම්මාන පුද කිරීම තුළින් ප්‍රේක්ෂක ජන සමූහයා වඩාත් ඉහළ රස වින්දන මට්ටමක් වෙත ළඟා කරවිය හැකි ආනන්දයෙන් හා ප්‍රඥාවෙන් පිරි වඩාත් විශිෂ්ට නිර්මාණ බිහි කරන්නට දිරි දීම හා යුගයේ වඩාත් ප්‍රබල සන්නිවේදකයා වූ රූපවාහිනි මාධ්‍යයේ අනාගතය භාර ගැනීමට සිටින දෙවැනි පරම්පරාවේ ශිල්පින්ට ඔවුන් ගමන් කළ යුතු දිශාව දැක්වෙන ප්රදිපයක් දැල්විම උදෙසා රයිගම් ටෙලීස් පළඟු ජයන්ති උලෙළට සමගාමීව පසුගිය දින කොළඹ කිංග්ස්බරී හෝටලයේදී නිර්දේශිත නාම උත්කර්ෂණ සන්ධ්‍යාව විශේෂ ආරාධිත අමුත්තන් හා කලාකරුවන්, මාධ්‍යවේදීන් පිරවරා පවත්වන ලදී.
මෙයට සමගාමීව එළඹෙන මාර්තු 23 වැනි දින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේදී පළිඟු ජයන්ති රයිගම් ටෙලීස් සම්මාන උලෙළ පවත්වනු ලැබේ.
මාධ්‍ය විශිෂ්ටතා සම්මාන
විශිෂ්ටතම රූපවාහිනි ළමා වැඩසටහන
මුතුහර (නෙළුම් විල) - උදාන්ත කමල් ගුණතිලක - ජාතික රූපවාහිනිය
කිඩ්ස් ආට්ස් ගැලරිය - ඉමාලි ආරියවංශ - සියත ටී. වී
පිපුණු මලක රුව - ආර්. එම්. ශිරාන් රත්නායක - ජාතික රූපවාහිනිය
විශිෂ්ටතා රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන
දිනන ළමයි - කවිඳු ප්‍රනාන්දු සහ සාරංග පතිරණ - හිරු ටී. වී
බියොන්ඩ් ද බයුන්ඩේරියස් - යෙනුක අමිල බණ්ඩාර - ජාතික රූපවාහිනිය
බ්‍රැන්ඩික්ස් රසදිය කුසලාන - එස්. ඒ. කුමාරි මානෙල් - චැනල් අයි
විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන
රංගභුමි - මාවෝ ලක්ෂිත කරුාතිලක - ජාතික රූපවාහිනිය
සෙල්ෆි - ඩබ්. එම්. මාලති වීරසිංහ - ජාතික රූපවාහිනිය
පුරාවත - ඉනෝකා ඌෂානි හේවාරණසිංහ - සිරස ටී. වී
විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩටහන
ද ඉන්වෙස්ටර් 2018 - මයුරි වානගුරු - ජාතික රූපවාහිනිය
හිරු නැණ කිරුළ (2 අදියර) ටිලින අමල් දර්ශන සහ චතුර ජයසුන්දර - හිරු ටී. වී
විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන
වාන්ඩර් ඔෆ් ඒෂියා (කැලණි විහාරය) ඩිල්කා සමන්මලී - ටී. වී. දෙරණ
සොබාධාරා - දුම්රියේ ගැටෙන අලි - අනුරාධ දේවප්‍රිය - ජාතික රූපවාහිනිය
සියපතක ගමනාන්තය - ජයමිණි ඉලේපෙරුම ගම්ලත් - ජාතික රූපවාහිනිය
විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය
අද දවස (වස විස නැති කෙසෙල්) - එස්. එච්. අනුර ප්‍රියදර්ශන - ස්වර්ණවාහිනී
ලස්ටර්ගේ සිහිනය සැබෑ වන්නේ කවදාද? - ජේ. ඒ. වී. තිලක්ෂාණි මධුවන්ති - සිරස ටී. වී.
පුත්කුළම ජනතාවගේ කඳුළු කතාව - ගයාන් බුද්ධික ඇල්ලේගොඩ - අයි. ටී. එන්
විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන
සිංහගිරි ස්ටුඩියෝ (2 වන අදියර) චින්තක ගම්ලත් - ටී. වී. දෙරණ
සුළං කුරුල්ලෝ - ශානක රණතුංග සහ විරාජ් හෙට්ටිආරච්චි - සිරස ටී. වී.
ටර්න් ප්‍රෝම් - රංග ප්‍රේමරත්න - ජාතික රූපවාහිනිය
විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම
දහම සොයා - පී. ඩී. පුෂ්පිත පීරිස් - ජාතික රූපවාහිනිය
පුංචි ස්ටුවර්ට් - වජිරකුමාරි විතානගේ - ජාතික රූපවාහිනිය
අධිරජ ධර්මාශෝක - රංජීවනී බැද්දේවිතාන - ටී. වී දෙරණ
විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසහන
අරුම පුදුම රෝද හතර - චන්දන සෙනෙවිරත්න හා නාමල් සිදත් සූරියබණ්ඩාර - ජාතික රූපවාහිනිය
කලාබර - ආර්. ඒ. දුශාන්ත දර්ශන - අයි. ටි. එන්
නව් ෂෝවින්ග් - එම්. එල්. ප්‍රදිප් මහේෂ් - සිරස ටී වී
විශිෂ්ටතම රූපවාහිනී කථිකා වැඩ සටහන
ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපය - අරුවක්කාලු අපද්‍රව්‍ය ව්‍යාපෘතිය - රන්දික හෙට්ටිආරච්චි සහ රශික දිනේෂ් ධර්මරාජා - සිරස ටී. වී
ද බිග් බූස් ෂෝ - (කලාකරුවකු වූ එම්බාම් ශිල්පියා) මනෝජ් ඉඳුරුව සහ රශික දිනේෂ් ධර්මරාජා - සිරස ටී වී.
අලුත් පාර්ලිමේන්තුව (බොදුනු කිතුණු ආගමික සංහිඳියාව) ප්‍රසාද් කුමසාරු - ටී. වී. දෙරණ
විශිෂ්ටතම රූපවාහිනි ප්රවෘත්ති නිවේදක (සිංහල)
චරිත ධනංජය බමුණුහේන්ද්‍ර - අයි. ටී. එන්
කළිඳු කරුණාරත්න - ටී. වී. දෙරණ
ශ්‍රීනාත් කණිෂ්ක ආරියසිංහ - අයි. ටී. එන්.
විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකා (සිංහල)
චානු දිසානායක - සිරස ටී. වී
නිෂාන්ති දිල්රුක්ෂි - අයි. ටී. එන්
ෆාතිමා නස්රීන් - ස්වර්ණවාහිනී
විශිෂ්ටතම රූපවාහිනි ප්රවෘත්ති නිවේදක / නිවේදිකා (දමිළ)
කේ. සම්භාවි - නේත්‍රා ටී. වී
රන්ජනී රාජමෝහන් - නේත්‍රා ටී. වී.
ජෙෆ්රි ජෙබදර්ෂන් - ශක්ති ටී. වී
රාජේන්ද්‍රන් කෝගුලනාත් - ශක්ති ටී. වී
විශිෂ්ටතම රූපවාහිනි ප්රවෘත්ති නිවේදක /නිවේදිකා ඉංග්‍රීසි
බර්නඩින් ජයසිංහ - ටී. වී වන්
නිකොලා ද සොයිසා - ටී. වී වන්
සඳරු ෆර්ඩිනැන්ඩු - ටී. වී අයි.
විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (සිංහල)
චරිත ධනංජය - අයි. ටි. එන්
සුදර්ශනි වාසානා ලක්මාලි - ටී. වී වන්
චානු දිසානායක - සිරස ටී. වී.
සමිත ප්‍රසන්නආරච්චිගේ - ජාතික රූපවාහිනිය
විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක (දමිළ)
ප්‍රනීතා කොනේෂ්වරන් - නේත්‍රා ටි. වී
රන්ජනී රාජ්මෝහන් - නේත්‍රා ටී. වී.
යූ. එල්. යාකුබ් - නේත්‍රා ටී. වී
විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - (ඉංග්‍රිසි)
ෆාතිමා ශරිෆා තාහීර් - චැනල් අයි
ගයේෂා විදුෂිනි - චැනල් අයි
ෂැරොන් මස්ක්‍රින්යස් - ජාතික රූපවාහිනිය
නිර්මාණාත්මකම රූපවාහිනී රියැලිටි වැඩසටහන
යූත් විත් ටැලන්ට් ජනරේෂන් 2 - සඳරුවන් ජයවික්‍රම - අයි. ටී. එන්
ශ්‍රී ලංකාස් ගොට් ටැලන්ට් - ධම්මික ෆොන්සේකා - සිරස ටී. වී.
සිරස ජුනියර් සුපර් ස්ටාර් -සුසන්ත සෙනෙවිරත්න සහ චන්දිම කරුණාතිලක - සිරස ටී. වී
විශිෂ්ටතම රූපවාහිනි ප්රවෘත්ති විකාශය
දෙරන ප්‍රයිම් ටයිම් නිවුස් - ටී. වී. දෙරණ
රූවාහිනී සිංහල පුවත් විකාශය - ජාතික රූපවාහිනිය
ලයිව් @7 - ස්වර්ණවාහිනී
විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය
හර්ෂ මංජුල - සහෝදරයා - අයි. ටි. එන්
නලින් ප්‍රේමතිලක සහ හර්ෂ මංජුල - මිණි ගං දෑල - සිරස ටී වී
ප්‍රියන්ත එස්. වන්නිනායක - කූඹියෝ - අයි ටී. එන්
විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය
ප්‍රසාද් මංජුල සහ සුරංග ගුණතිලක - කූඹියෝ - අයි. ටී. එන්
සම්පත් වන්නිආරච්චි - තාත්තා - සිරස ටී.වී
ධම්මික හේවාදුවත්ත - මිණි ගංදෑල - සිරස ටී. වී
විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය
ධම්මික රත්නායක - සහෝදරයා - අයි. ටී. එන්.
ස්ට්රයිනර් ඇඩම්ස් - කූඹියෝ - අයි. ටි. එන්
තිසර තුල්වන් -විසුවියස් කඳු පාමුල - අයි. ටී. එන්
විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද නිර්මාණකරණය
කූඹියෝ - කිංස්ලි රාජපක්ෂ, ප්‍රදීප වදකාරගෙදර සහ රංජන් සෙනෙවිරත්න - අයි. ටී. එන්
තාත්තා - ඉන්දික සිසිර කුමාර - සිරස ටී. වී
සහෝදරයා - අරුණ සංජය - අයි. ටී. එන්
විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය
දමිත චන්ද්‍රසිරි - කූඹියෝ - අයි. ටි. එන්
කාවින්ද ජූඩ් මුදලිගේ - සහෝදරයා - අයි. ටී. එන්
ඉන්දික ජයවර්ධන - තාත්තා - සිරස ටී. වී
විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය
දර්ශන රුවන් දිසානායක -බැද්දට සඳ - ජාතික රූපවාහිනිය
රෝහණ ධර්මකීර්ති - තාත්තා - සිරස ටී. වී
අචල සොලමන්ස් - කූඹියෝ - අයි. ටී. එන්
විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
කුමාර ලියනගේ - තාත්තා (අර හීන් අඬට දිය පෑරෙන ගීතය) සිරස ටීවී
වසන්ත කුමාර කොබවක - පාලි (සාර සිදිසි මල්වර ගත ගීතය) ස්වර්ණවාහිනී)
අසංක රුවන් සාරංග - මිණි ගං දෑල (ලිහිණි ගල යට ගීතය) සිරස ටී. වී
විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායකයා
රෝහණ ධර්මකීර්ති - තාත්තා (අර හින් අඬට දිය පෑරන ගීතය - සිරස ටී. වී
සමන් ලෙනින් - මිණි ගං දෑල (මිණි ගං දෑලේ ගීතය - සිරස ටි. වී.
මිහිඳු ආරියරත්න - විසුවියස් කඳු පාමුල (හඹා යමුද ගිතය) අයි. ටි. එන්.
විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
නිලක්ෂි හල්පිටිය - මිණිගං දෑල (ලිහිණි ගල යට ගීතය) - සිරස ටී. වී.
බුද්ධිනී තනුරිකා වැලිවට - සහෝදරයා (ඉතිහාසයේ ආදරේ පුරාවත ගීතය) අයි ටී. එන්
සුබුද්ධි ලක්මාලි - උත්තම පුරුෂ (දිය බිඳුවක් රුදු මරු කතරක ගීතය - අයි. ටී. එන්
නැඟී එන ටෙලි නාට්‍ය නළුවා
රොහාන් විජේතුංග (රංජි) හාරකෝටිය - ස්වර්ණවාහිනී
ඇන්ඩෘ පුල්ලේ (ටිරාන්) කූඹියෝ - අයි. ටී. එන්
සේවියර් කණිෂ්ක (කසුන්) සහෝදරයා - අයි. ටි. එන්.
නැඟී එන ටෙලි නාට්‍ය නිළිය
රෂී පබා සන්දීපනී (උපුලි)- රාහු - අයි. ටී එන්
තෙරුණි ආශංසා පීරිස් (සරෝ / ඈන්) බැද්දට සඳ - ජාතික රූපවාහිනිය
අනුරාධා කුරුකුලසූරිය (දෙව්මිණි) පෝටාවැටිය - ජාතික රූපවාහිනිය
විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා
ශ්‍යම් ප්‍රනාන්දු - කාලිංග අමරසූරිය) තාත්තා - සිරස ටී. වී.
කළණ ගුණසේකර (ප්‍රියන්ත මහඋල්පතගම) - කූඹියෝ - අයි. ටී. එන්
තුසිත ලක්නාත් - සෝමසිරිගේ තරුණ විය) -තාත්තා - සිරස ටී. වී
විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහය නිළිය
යුරේනි නොෂිකා (හිරුනි ජයවර්ධන) කූඹියෝ - අයි. ටි. එන්
උදයන්ති කුලතුංග (සුරංගි) සහෝදරයා - අයි. ටී. එන්)
සෙනාලි ෆොන්සේකා (දිලී) හාරකෝටිය - ස්වරණවාහිනී
විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි - කූඹියෝ - අයි. ටි. එන්
නාමල් ජයසිංහ - සහෝදරයා - අයි. ටී. එන්
ලලිත් රත්නායක - තාත්තා - සිරස ටී. වී
විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය
මී කූඩුව - තිසර ඉඹුලාන - ජාතික රූපවාහිනිය
දොළෙස්මහේ සෙනෙහස -අකිල අබේරත්න - හිරු ටී. වී
පුණ්යානුශංස - ආනන්ද අබේනායක - ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය
ගිරි දුර්ග - දිලුක ප්‍රසාද් ගුණතිලක - ටී. වී දෙරණ
කතා කියන තාත්තා - නිවන්ත ප්‍රසාර - හිරු ටී. වී.
විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
තුමිඳු දොඩන්තැන්න (ජෙහාන්) කූඹියෝ - අයි. ටී. එන්
රොෂාන් රවින්ද්‍ර (අජන්ත සහෝදරයා) සහෝදරයා - අයි. ටි. එන්
උද්දික ප්‍රේමරත්න (අරනෝලිස්) මිණි ගං දෑල - සිරස ටී. වී
විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
හිමාලි සයුරංගි - (ලැයිසා) මිණි ගං දෑල - සිරස ටී. වී
තිසුරි යුවනිකා (සදෝනා) මිණි ගං දෑල - සිරස ටී. වී.
චාන්දනි සෙනෙවිරත්න (මව) සහෝදරයා - අයි. ටී. එන්.
විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
නාමල් ජයසිංහ - සහෝදරයා - අයි. ටී එන්
ලක්මාල් ධර්මරත්න - කූඹියෝ - අයි. ටි. එන්
ලලිත් රත්නායක - තාත්තා - සිරස ටී. වී
විශිෂ්ටතම ටෙලි නාට්‍යය
සහෝදරයා - ජයන්ත වැලිවිට - අයි. ටි. එන්
කූඹියෝ - අසංක දොඩන්තැන්න - අයි. ටී. එන්
මිණි ගං දෑල - තරංග අතුරලිය - සිරස ටී. වී