වර්ෂ 2021 ක්වූ January 22 වැනිදා Friday
පොහෝදා ටී.එන්.එල් වෙතින් කෙටිමඟ
සැප්තැම්බර් 12, 2019

එස්. ඒ. බෙනට් අධ්‍යක්ෂණය කළ කෙටි මඟ පෝදා නාට්‍යය මෙම මස 13 වැනිදා එනම් පොහොය දා සවස ටී. එන්. එල්. නාලිකාවේ විකාශය වේ. කේ. ඩී. සිරිපාල (ඩිංගි මහත්තයා), නිරෝෂා මෛත්‍රි, ජයතිලක හේරත්, කුමාරි සේනාරත්න, ප්‍රසාද් දේශප්‍රිය, ප්‍රදීප් පෙරේරා, එඩී අමරසිංහ මෙහි චරිත රංගනයේ යෙදෙති. කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය උපුල් සුදත් පෙරේරාගෙනි. කෙටි මඟ කේ. ඩී. සිරිපාලගේ රූපවාහිනී රචනයකි.