ටිකිරිගේ සකල ගුරු ජාතික රූපවාහිනියේ

ඔක්තෝබර් 3, 2019

සඳහිරු තරු , සති පූජා, ස්වර්ණපාලි, මුතුකුඩ, කුසුමාසන දේවි ආදී නාට්‍ය රැසක් නිර්මාණය කළ ටිකිරි රත්නායකගේ නවතම ටෙලි සිතුවම සකල ගුරු නම් වේ. ඔහු මෙතෙක් අධ්‍යක්ෂණය කළ ටෙලි නිර්මාණ අතරින් වෙනස් මඟක් ගත් මෙය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනයන්හි රාත්‍රී 9 ට ජාතික නාළිකාවේ විකාශය වේ. පින්සිරි පොඩි බණ්ඩාර නැමැති ගුරන්නාන්සේ කෙනෙකු වටා ගෙතී ඇති කතා පුවතක් වන සකලගුරු චින්තක පීරිස්ගේ රචනයකි. ගිරිරාජ්කෞශල්‍ය, චමිලා පීරස්, නෙතලි නානායක්කාර, ආනන්ද අතුකෝරළ, මිහිර සිරිතිලක, චින්තක පීරිස්, හංසමාලා ජානකී, මහින්ද පතිරගේ, උදය කුමාරි, මිලින්ද පෙරේරා, කාවින්ද්‍යා දුල්ෂානි, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, සුසිලා කෝට්ටගේ, හර්ෂ අංජුමාලා, හසරින්ද කේෂක, සුනෙත් ශාන්තප්‍රිය ඇතුළු පිරිස සකල ගුරු රංගනයෙන් හැඩ කරති.

සාමා රත්නායක මෙහි නිෂ්පාදකවරියය. චන්දන ධර්මප්‍රියගේ කැමරා අධ්‍යක්ෂණයකි. නවරත්න ගමගේ ගේ සංගීතයෙන් රස ගැන් වූ සකලගුරු ජේ. සුරනිමලගේ අංග රචනයෙන් හැඩවේ. සමන් ශ්‍රී නාරායන කලා අධ්‍යක්ෂවරයාය. බන්දුල විජේවීර ගායනයෙන් දායක වේ. බණ්ඩාර ඇහැලියගොඩ ගී පද රචනයෙන් එකතු විය.

නිශ්ශංක විජේරත්න

Comments

Jankisa (තහවුරු වී නොමැත)
Study Gonorrhea Amoxicillin Single Dos buy cialis online Zithromax For Otitis Media In Children cialis 20mg price at walmart Cialis Generico Preсђс–рів§o
බ්‍රහස්‌, 03/19/2020 - 17:10
Jankisa (තහවුරු වී නොමැත)
Study Gonorrhea Amoxicillin Single Dos buy cialis online Zithromax For Otitis Media In Children cialis 20mg price at walmart Cialis Generico Preсђс–рів§o
බ්‍රහස්‌, 03/19/2020 - 17:11

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.