රූපවාහිනි රාජ්‍ය සම්මාන උලෙළ

රවීන්ද්‍ර - මාලිනී මහා නළු නිළි යුවළගේ ප්‍රධානත්වයෙන්
නොවැම්බර් 21, 2019

 

රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ අද (21 වැනිදා) සවස කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදී පැවැත්වේ. මේ අවස්ථාව සඳහා ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය සහ හෙළ නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකා ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගී වනු ඇත. නිවාස ඉදි කිරීම් සහ සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය රූපවාහිනී උපදේශක සභාව එක්ව මෙම උලෙළ සංවිධානය කොට තිබේ.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.