රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළ 2019

සම්මානලාභීන්
නොවැම්බර් 28, 2019

 

රූපවාහිනී වැඩසටහන්-ප්‍රශස්තම ප්‍රචාරණ, ප්‍රවර්ධන දැන්වීම

කුසලතා සම්මානය-

ටී.වී. දෙරණ නාලිකාවේ විකාශය වූ වෛද්‍ය කපිල සූරියආරච්චි

අධ්‍යක්ෂණය කළ

අළු ප්‍රචාරණ, ප්‍රවර්ධන දැන්වීම

 

ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය-

ජාතික රූපවාහිනියේ විකාශය වූ එච් සුමින්ද තිලකසේන

අධ්‍යක්ෂණය කළ

යථාරූප කතිකාමය වැඩසටහන

ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ජනජීව වේහැල්ල

අධ්‍යක්ෂණය කළ

ඇත් පවුර සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන් මාලාව

 

ප්‍රශස්තම පූරණ පටය-

සිරස ටී.වී. නාලිකාවේ විකාශය වූ නදීක විජේවීර

අධ්‍යක්ෂණය කළ අර්ත් ෆස්ට්

ප්‍රශස්තම පූර්ව ප්‍රචාරක පටය-

සිරස ටී.වී. නාලිකාවේ විකාශය වූ සමිත් බස්නායක අධ්‍යක්ෂණය කළ

සිරස ලක්ෂපති

ප්‍රශස්තම සජීවීකරණ නිෂ්පාදනය-

ටී.වී. වන් නාලිකාවේ විකාශය වූ

ජී.ඒ. දිනේෂ් නයනජිත් චන්ද්‍රසේන

නිර්මාණය කළ

පොසොන් උදාව නාලිකා සජීවීකරණය

ප්‍රශස්තම ළමා වැඩසටහන-

ජාතික රූපවාහිනියේ විකාශය වූ

තුසිත විදානපතිරණ අධ්‍යක්ෂණය කළ

පුංචි අපේ ලෝකය

ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන-

ශ්‍රද්ධා රූපවාහිනියේ විකාශය වූ

අමිත් ප්‍රියන්ජන් අධ්‍යක්ෂණය කළ

මැටි පිඬේ කතාව

ප්‍රශස්තම දෙබස්කැවූ වැඩසටහන-

සිරස ටී.වී. නාලිකාවේ විකාශය වූ

එච්.කේ. අනුර ජයන්ත සහ

කාංචන අමරරත්න අධක්ෂණය කළ

ජැක් ද ජයන්ට් ස්ලේයර්

ප්‍රශස්තම සඟරාමය වැඩසටහන-

ජාතික රූපවාහිනියේ විකාශය වූ තරංගි අතුරලිය අධ්‍යක්ෂණය කළ

සුක්කානම වැඩසටහන

ප්‍රශස්තම සංගීතමය වැඩසටහන-

සිරස ටී.වී. නාලිකාවේ විකාශය වූ

ඩිලාන් දේවින්ද අධ්‍යක්ෂණය කළ

සික්ස්ටීන් ප්ලස් (16+)

ප්‍රශස්තම වාර්තාමය වැඩසටහන-

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ

සමන්සිරි අමරතුංග අධ්‍යක්ෂණය කළ චීවරය

ප්‍රශස්තම බහුකැමරා නිෂ්පාදනය-

සිරස ටී.වී. නාලිකාවේ විකාශය වූ

සුසන්ත සෙනෙවිරත්න සහ

චන්දිම කරුණාතිලක නිෂ්පාදනය කළ

සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසන් මහා තරග

ප්‍රශස්තම සම්ප්‍රවේශක (සිංහල)-

ස්වාධීන රූපවාහිනියේ

සිතාරා හිරෝෂි කලුආරච්චි

ප්‍රශස්තම සම්ප්‍රවේශක (ඉංග්‍රීසි)-

ටී.වී. දෙරණ නාලිකාවේ ඉන්දීවරී අමුවත්ත

ප්‍රශස්තම ප්‍රවෘත්ති නිවේදක (සිංහල)-

ස්වර්ණවාහිනියේ චවිකා ගුණසේකර

ප්‍රශස්තම ප්‍රවෘත්ති නිවේදක (ඉංග්‍රීසි)-

ප්‍රයිම් නාලිකාවේ ඉෆ්තියා අබ්දුල් කාදර්

ප්‍රශස්තම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය-

ස්වර්ණවාහිනියේ විකාශය වූ

දුෂාණි නානායක්කාර අධ්‍යක්ෂණය කළ ගාල්ලේ මුහුදු ගොස් අතුරුදහන් වූ ධීවරයින් සොයා කළ පුවත් මෙහෙයුම

ප්‍රශස්තම කතිකාමය වැඩසටහන-

සිරස ටී.වී. නාලිකාවේ විකාශය වූ

සමන් ධම්මික කුලසේන අධ්‍යක්ෂණය කළ සටන (මෙරට කෘෂිකර්මාන්තයේ හෙට දවස)

ප්‍රශස්තම ගීත දෘශ්‍යකරණය-

ජාතික රූපවාහිනියේ විකාශය වූ

රවින්ද්‍ර මුණසිංහ අධ්‍යක්ෂණය කළ

නිල් අහස් තලේ ගීතය

ප්‍රශස්තම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන-

ක්‍රීඩා වැඩසටහන සඳහා වන රාජ්‍ය සම්මානය හිමි කරගන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ චන්දන ද අල්මේදා අධ්‍යක්ෂණය කළ

Pulser Dareventure –

(Bike Adventure) Water Fall Abseiling

ප්‍රශස්තම රූපවාහිනී මාධ්‍ය ගැන ලියවුණු ශාස්ත්‍රීය/ පර්යේෂණාත්මක ග්‍රන්ථය-

ජාතික රූපය කෘතිය රචනා කරන ලද

සුමිත් සී. දිසානායක

ප්‍රශස්තම ළමා ටෙලි නාට්‍යය

මෙවර ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ ඉදිරිපත් වී නොමැති බැවින් සම්මානයක් පිරිනොනැමේ.අනාගතයේ දී ගුණාත්මක ළමා ටෙලිනාට්‍ය සංස්කෘතියක් වෙනුවෙන් කැපවන්නට මාධ්‍ය ආයතනවලට හා ටෙලිනාට්‍ය නිර්මාණකරුවන්ට රාජ්‍ය රූපවාහිනී උපදේශක සභාව ආරාධනා කරයි.

ප්‍රශස්තම ටෙලි චිත්‍රපටය

ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය දෙරණ රූපවාහිනියේ විකාශය වූ

ගිරිදුර්ග අධ්‍යක්ෂණය කළ

දිලුක ප්‍රසාද් ගුණතිලක

ප්‍රශස්තම ඒකාංගික ටෙලිනාට්‍යය-

ජාතික රූපවහානියේ විකාශනය වූ

ආනන්ද අබේනායක

අධ්‍යක්ෂණය කළ

එයත් දැන් පැන්ෂන්

ඒකාංගික ටෙලි නාට්‍යයි.

ප්‍රශස්තම ප්‍රාසංගික ටෙලිනාට-ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය

විශිෂ්ට රංගන කුසලතාව සඳහා වන ජූරියේ විශේෂ ඇගයීම් සම්මානය හිමි කරගන්නේ සිරස රූපවාහිනියේ විකාශය වූ තාත්තා ටෙලිනාට්‍යයේ සිරිදාසගේ චරිතය රඟ පෑ

හේමසිරි ලියනගේ

 

කුසලතා සම්මානය -

විශිෂ්ට ගායන කුසලතාව සඳහා වන කුසලතා සම්මානය හිමි කරගන්නේ ජාතික රූපවාහිනියේ විකාශය වූ මංසල ටෙලිනාට්‍යයේ

“බිනර මස අහස සේ” ගීතය ගායනය කළ

තුෂාරි බොළුකඳුරගේ

විශිෂ්ට ළමා රංගන කුසලතාව සඳහා වන කුසලතා සම්මානය හිමි කරගන්නේ සිරස රූපවාහිනියේ විකාශය වූ තාත්තා ටෙලිනාට්‍යයේ කමලසිරිගේ ළමා කාලය චරිතය රඟපෑ සෙනෙරු සුභාරත රත්නායක

ප්‍රශස්තම වාර්තාමය ටෙලිනාට්‍යය -

ජාතික රූපවාහිනයේ විකාශය වූ

නාමල් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ

පුදුම හිතෙන ඉස්කෝලේ ටෙලිනාට්‍යය

ප්‍රශස්තම ප්‍රාසංගික ටෙලිනාට්‍යය

අසංක දොඩතැන්න නිෂ්පාදනය කළ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ

කූඹියෝ ටෙලි නාට්‍යයයි

ප්‍රශස්තම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය-

කූඹියෝ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න

ප්‍රශස්තම නළු භූමිකාව-

කූඹියෝ ටෙලිනාට්‍යයේ ජෙහාන්ගේ චරිතය නිරූපණය කළ තුමිඳු දොඩන්තැන්න

ප්‍රශස්තම නිළි භූමිකාව-

සහෝදරයා ටෙලි නාට්‍යයේ උත්තරා දේවිගේ චරිතය නිරූපණය කළ කලණි දොඩන්තැන්න

ප්‍රශස්තම සහාය නළු භූමිකාව-

කූඹියෝ ටෙලිනාට්‍යයේ ප්‍රියන්තගේ චරිතය නිරූපණය කළ

කලණ ගුණසේකර

ප්‍රශස්තම සහාය නිළි භූමිකාව-

කූඹියෝ ටෙලිනාට්‍යයේ හිරුණිගේ චරිතය නිරූපණය කළ යුරේනි නොෂිකා

ප්‍රශස්තම ටෙලිනාට්‍ය තිර රචනය-

සම සම්මාන දෙකක් පිරිනැමේ,

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ

කූඹියෝ ටෙලිනාට්‍යයේ තිර රචනය කළ

ලක්මාල් ධර්මරත්න සහ

දමිත චන්ද්‍රසිරි

සහෝදරයා ටෙලිනාට්‍යයේ තිර රචනය කළ නාමල් ජයසිංහ

ප්‍රශස්තම කලා අධ්‍යක්ෂණය-

තාත්තා ටෙලිනාට්‍යයේ කලා අධ්‍යක්ෂණය කළ කංචන සම්පත් වන්නිආරච්චි

ප්‍රශස්තම අංග රචනය-

තාත්තා ටෙලිනාට්‍යයේ අංග රචනය කළ වසන්ත පූර්ණවංශ

ප්‍රශස්තම කැමරා අධ්‍යක්ෂණය-

සහෝදරයා ටෙලිනාට්‍යයේ

කැමරා අධ්‍යක්ෂණය කළ

ධම්මික රත්නායක

ප්‍රශස්තම සංස්කරණය-

කූඹියෝ ටෙලිනාට්‍යය සංස්කරණය කළ

දමිත චන්ද්‍රසිරි

ප්‍රශස්තම සංගීත අධ්‍යක්ෂණය-

සහෝදරයා ටෙලි නාට්‍යයේ

සංගීත අධ්‍යක්ෂණය කළ

කසුන් කල්හාර

ප්‍රශස්තම ටෙලිනාට්‍ය ගේය පද රචනය-

තා

නිශ්ශංක විජේරත්න
 
සාලිය රූපසිංහ
 
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.