කෝපි කඩේට ගොඩ වෙන්න කැමතිද?

පෙබරවාරි 20, 2020

කෝපි කඩේ අලුත් වෙලා. ඒත් පරණ කිහිප දෙනෙක් තවමත් නාට්‍යයේ ඉන්නවා. ඔය සිරිසේන, ඩිංගි මහත්තයා, කෝපි කඩේ හාමිනේ, සුගතං, බණ්ඩා, අප්පුවා වගේ අය. ඉස්සර හෝකන්දර අවට රූපගත කළ කෝපි කඩේ දැන් දර්ශන තල ලෙස යොදා ගන්නේ හොරණ පානදුර අවටයි. චන්දික විජේසේන සහ ප්‍රභාත් දුෂ්‍යන්ත තමයි දැන් කෝපි කඩේ අධ්‍යක්ෂ. නිමල් රත්නසිරි රූපසිංහ සහ අතුල සෙනරත් යාපා තමයි පිටපත් රචනා කරන්නේ. කෝපි කඩේ සඳහා පිටපත් රචනා කරන්න නවකයන්ටත් දැන් අවස්ථාව තියෙනවා. 0112774424 අංකයට කතා කරලා වැඩි විස්තර ගන්න පුළුවන්.

 

කෝපි කඩේ නළු නිළියෝ -

රත්නා සුමනපාල, ජයරත්න රූපසිංහ, කේ. ඩී. සිරිපාල, සමන් ගුණවර්ධන, නිලුකා රේඛානි, උපාලි සිල්වා, තිලක් කුමාර රත්නායක, සමන් ගුණවර්ධන, ශ්‍රීලාල් අබේකෝන්, වසන්ත කුමාරසිරි, සේන ගුණවර්ධන, දයානන්ද හේවගේ, අවන්ත සමන්සිරි, මිලින්ද පෙරේරා, බොනිෆස් ජයශාන්ත, වික්‍රම සෙනෙවිරත්න, තුෂාරි බණ්ඩාරනායක, උදය කුමාරි, ආරියසේන හඳුවල, රූපා ගෝමස්, අනුර අබේසේකර.

කැමරා අධ්‍යක්ෂණය - සුරංග බස්නායක, ඉසුරු අධිකාරි සහ ජයනාත් වීරසූරිය

අංග රචනය - කේ. ඩී. සිරිපාල

කලා අධ්‍යක්ෂණය - ලලන්ත එදිරිසූරිය

විධායක නිෂ්පාදනය - මංගල රදලියගොඩ

සහාය අධ්‍යක්ෂණය - ගයාන් මහගලගේ

ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම - හිමාල් චතුර සහ තිවංක රත්නපාල

ආලෝකකරණය - අරෝෂ් උදයංග, ගයාන් මංජුල, අනුරුද්ධ විජේකෝන්

සංගීතය - චන්දන වැලිකල

සංස්කරණය - ලලිදු ජයකොඩි

 

 

Comments

Jankisa (තහවුරු වී නොමැත)
Cialis Viagra Ou Levitra canadian pharmacy cialis Propecia Wirksamkeit Buy Cialis Paxil For Sale
අග, 03/17/2020 - 06:53

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.