සුනිල් කොස්තාගෙන් අහන්න කෙනෙක් නෑ

අගෝස්තු 6, 2020

පසුගිය වසරේ අතිශය ජනප්‍රියට පත්වු සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි සිත්තම අධ්‍යක්ෂණය කළ සුනිල් කෝස්තාගේ නවතම ටෙලි නාට්‍යය “අහන්න කෙනෙක්  නැ” මුහුරත් උලෙළ පසුගිය දින තලාහේනේදී පැවත්විණි.  ජනප්‍රිය රංගන ශිල්පි චින්තක කුලතුංග එහි නිෂ්පාදකවරයා වේ. රචනය හා අධ්‍යක්ෂණය-සුනිල් කොස්තා, කැමරා අධ්‍යක්ෂණය- සිසිකිරණ පරනවිතාන, සංස්කරණය-ෂාන් අල්විස්, කලා අධ්‍යක්ෂණය-අජන්ත අලහකොන්, ඇඳුම් නිර්මාණය-ගීතානි සෙනවිරත්න, වේශ නිරැපණය- ක්‍රිෂාන්ත රණබාහු, සහය අධ්‍යක්ෂණය- චමින්ද උඩුවෙල, නිෂ්පාදන කළමනාකරණය-මලිත් පිරිස්, සංගීත අධ්‍යක්ෂණය-දිනේෂ් සුබසිංහ, නිෂ්පාදන විධායක-නිමල් විජේසිරි සේනාධීර, නිශ්චල ජායාරූප-ධම්මික පතිරත්න, ඉදිරිපත් කිරීම-කිංග්ස්ටන් හෝල්ඩිග්ස් ය.

රොජර් සෙනවිරත්න, දිල්හාණි අශෝකමාලා ඒකනායක, නිරෝෂන් විජේසිංහ, උමයංගනා වික්‍රමසිංහ, වීනා ජයකොඩි, ශලනි තාරකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, ගිහාන් ප්‍රනාන්දු, ආනන්ද කුමාර උන්නැහේ, චින්තක කුලතුංග, ප්‍රියංකර රත්නායක, සම්පත් ජයවිර, අජිත් ලොකුගේ, මාලි ජයවීර, සෝමවිවීර ගමගේ, මිචෙල් දිල්හාරා, දුලාන් ලියනගේ, ගෙවින් අභිශේක්, මදුශාන් වර්ණකුලසූරිය, ශලිත ගුණවර්ධන රංගනයෙන් දායක වේ.