වර්ෂ 2023 ක්වූ December 04 වැනිදා Monday
‘චන්ද්‍රවංශ’ ඇරැඹෙයි

පබළු නවරත්නගේ නිෂ්පාදනයක් සහ අධ්‍යක්ෂණයක් වන චන්ද්‍රවංශ ටෙලි නාට්‍යයේ මුහුරත් උලෙළ පසුගියදා මහනුවර ඵඬර මඪඥඹ ඨපචදඤ ඩධබඥත පරිශ්‍රයේදී පැවැත්විණ.
ක්ලීටස් මෙන්ඩිස්, ජනක් ප්‍රේමලාල්, නලින් ප්‍රදීප් උඩවෙල, නිල්මිණී තෙන්නකෝන්, වසන්ත කුමාරවිල, තරුකා වන්නිආරච්චි, ඉෂංකා අභයකෝන්, පබළු නවරත්න, පණ්ඩුල බස්නායක, දර්ශන තවරාජ්, අශේන් දිලීප, රයන් වැන්රොයන්, මිලින්ද පෙරේරා, ජයවීර ජයසුන්දර, බින්දු බෝතලේගම, මනීෂා චංචලා, සුගත් ජානක, නිර්මලා නිශාන්ති, මනෝජ් යාලගල, සුගත් මන්දාරම්නුවර, ගාමිණී ජයරත්න, හර්ෂ ශ්‍රී ධම්මික, ශෙරින් එදිරිසිංහ, ප්‍රදීප් නිමලජීව රංගනයෙන් එක්වන මෙහි තිර රචනය අනුරුද්ධ ඩී. විජේතුංගගෙනි. සහාය අධ්‍යක්ෂණය සංඛ වීරසිංහ, කැමරාකරණය චන්දන ජයසිංහ සහ සංස්කරණය මුතු විජේසිංහගෙනි. නිෂ්පාදන සම්බන්ධීකරණය රොෂාන් අනිල් පෙරේරා, වේශ නිරූපණය පූජිත සදා දුර, සංගීතය පබළු විජේගුණවර්ධන, කොණ්ඩා සැකසුම් ටිරාන් පතිරණ, චන්ද්‍රවංශ ඉදිරිපත් කරනුයේ ආර්.ඒ.පී. එන්ටර්ටේන්මන්ට් වෙතිනි.