වර්ෂ 2022 ක්වූ August 14 වැනිදා Sunday
ප්‍රේක්ෂා නාට්‍ය උලෙළ
Wednesday, අගෝස්තු 26, 2020 - 14:45 to Friday, සැප්තැම්බර් 4, 2020 - 14:45
ටවර් හෝල් රඟහල පදනම ගෙන එන ප්‍රේක්ෂා නාට්‍ය උලෙළේ මේ සතියේ නාට්‍ය රංග ගත වන්නේ මෙසේය. උලෙළ එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වෙනු ඇත.
අගෝස්තු 28 ලහිරු ප්‍රසාද්ගේ බ්‍රේන් වොෂ්
අගෝස්තු 29 ප්‍රියන්ත රන්ජන්ගේ මල්වඩම් අනවශ්‍යයි
අගෝස්තු 30 බුද්ධික දමයන්තගේ වෙරොනිකා ආපසු ඇවිත්
අගෝස්තු 31 එම්. සෆීර්ගේ ඈන් ප්‍රෑන්ක්
සැප්තැම්බර් 02 සුජීව පතිනිසේකරගේ අන්ටච්ඩ්
සැප්තැම්බර් 03 ජයන්ත ෆොන්සේකාගේ සිංහයා ඇවිල්ලා