වර්ෂ 2022 ක්වූ May 21 වැනිදා Saturday
කොරෝනාට පසු එක දිනයකදී චිත්‍රපට දෙකක් හෙට
Monday, අගෝස්තු 31, 2020 - 09:45
කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවේ චිත්‍රපට දෙකක් එකම දිනයේදී මුල්වරට තිරගත වේ.
විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ පාංශු සහ පූජිත ගුණතිලක සහ චන්දන එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ෂෙලීනා යන චිත්‍රපට ද්විත්වය හෙට (21) සිට සිනමාශාලාවල නැරඹිය හැකිය.