වර්ෂ 2022 ක්වූ August 13 වැනිදා Saturday
ඉරානයේ එබවුට් එලී ගැන දෙසුමක් 25 දා
Saturday, සැප්තැම්බර් 26, 2020 - 14:15
ඉරාන චිත්‍රපට ප්‍රදර්ශනයක් සහ ඒ හා සබැඳි අදහස් දැක්වීමක් මෙම මස 25 වැනිදා සවස කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙහිදී අශ්ගාර් ෆර්හාසි විසින් අධ්‍යක්ෂණය කරන ලද එබවුට් එලී (ඒඡධභබ ඡ්තතර) චිත්‍රපටය තිරගත කරන අතර බුපති නලින් විසින් මෙදින මුඛ්‍ය දේශනය පවත්වනු ලබයි. මෙම අවස්ථාව ලේඛක පාඨක සංසදයේ සංවිධානයකි.