වර්ෂ 2022 ක්වූ August 14 වැනිදා Sunday
යහම්පත්ට සම්මානයක්
ජනවාරි 9, 2020

අමරණීය ගී ප්රසංගය සහ සම්මාන ප්රදාන උත්සවය ඉකුත්දා අතුරුගිරිය ශාන්තාලෝකගම අභය දර්ශනාරාම විහාරස්ථාන ප්රධාන ශාලාවේදී පවැත්විණ. එහිදී පුවත්පත් කලාව වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් ලංකාදීප විශේෂාංග කර්තෘ සමන්ත යහම්පක් කලා අභිමානි සම්මානයෙන් පිදුම් ලැබීය. යහම්පත් අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුනිල් රූපසිංහ අතින් සම්මානය ගත් මොහොතයි මේ.