සෙව්වන්දි නදීශානි රූ මාදිලි

ඔක්තෝබර් 6, 2022

සෙව්වන්දි නදීශානි නව පරපුරේ රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක්.

ඇය “රෑ බෑණා” තුළින් වේදිකාවට පිවිස “චන්දෝලි” ටෙලි නාට්‍යයේ මුල්වරට රඟපෑවාය. ඊට අමතරව ඇය ටෙලි චිත්‍රපටවල රංගනයෙන් දායක වී ඇති අතර, වෙළෙඳ දැන්වීම් සඳහා ද දායක වී ඇත.

ඉදිරියේදී විකාශය වීමට නියමිත The Murder  ටෙලි නාට්‍යයට ද සෙව්වන්දි රංගන දායකත්වය පිරිනමා ඇත.

තිලක් පෙරේරා