වර්ෂ 2022 ක්වූ August 13 වැනිදා Saturday
මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ එච්.ඩී.ප්‍රේමසිරි නිෂ්පාදනය කළ විජයබා කොල්ලය සිනමාපටයේ මංගල දර්ශනය පසුගිය දින වැල්ලවත්ත සැවෝයි ප්‍රිමීයර් සිනමා ශාලාවේදී පැවත්විණි. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ එහි විශේෂ අවස්ථායි.