වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
සිංහල චිත්‍රපට නාමාවලිය - විජයබා කොල්ලය

තිරගත වූ දිනය – 2019 අගෝස්තු 01
ඉදිරිපත් කිරීම - සරසවි සිනෙරු
නිෂ්පාදනය – එච්. ඩී. ප්‍රේමසිරි
සම නිෂ්පාදනය – කුමුදුනි ඩයස් හපුතන්ත්‍රි, චන්දු හපුතන්ත්‍රි, චාන්ද්‍රි හපුතන්ත්‍රි
කතාව - සාහිත්‍ය කීර්ති ඩබ්ලිව්. ඒ. සිල්වා රචනා කළ විජයබා කොල්ලය කෘතිය ඇසුරිනි
තිර රචනය – ආචාර්ය තිස්ස අබේසේකර
දෙබස් සහ අධ්‍යක්ෂණය - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
සහය අධ්‍යක්ෂණය – විමල් දේශප්‍රිය, චතුරංගි රසිකලා පතිරගේ, එරන්ද සී. පෙරේරා
කැමරා අධ්‍යක්ෂණය – චන්න දේශප්‍රිය
සහය කැමරා ශිල්පීහු - මුදිත විතානගේ, අනුර කොඩිතුවක්කු
කැමරා ක්‍රියාකරු - ස්ටයිනර් මැක්ලේක් ඇඩෑම්ස්
ප්‍රධාන ආලෝකකරණ ශිල්පී – ආරියරත්න පෙරේරා
ආලෝකකරණ ශිල්පීහු - හිරාන් ඉන්දික, මංජුල නිලන්ත, නිලන්ත සුදර්ශන, ජේ. එච්. ඒ. රජිත නුවන්, බී. සී. පී. කුමාර, ෂෙහාන් සෙනෙවිරත්න, සචිත් මධුශාන් ධනසේකර, ගිහාන් කස්තුරිආරච්චි
සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර සහය අසංක වික්‍රමසිරි
අංග රචනය – හර්ෂ මංජුල
සහය අංග රචනය – මධුසංක දිසානායක, මනුක ගලගෙදර, නිමේෂ් චතුරංග, නිලූෂ ලක්ෂාන්
කොණ්ඩා සැකසුම – හරුන් ෂයිඩීන්
කොණ්ඩා සැකසුම් සහය – තිළිණි නවෝදා, අරෝෂ් ජයනාත, ශෙහාන් රණසිංහ
කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම්කරණය – බිමල් දුෂ්මන්ත
සහය කලා අධ්‍යක්ෂණය - මධුරංග රොෂාන්
සටන් අධ්‍යක්ෂණය - සුමුදු අමල්ක
නර්තන අධ්‍යක්ෂණය - සංඛ අබේසිංහ
නර්තන සහය – හසිතා කෞමදි පෙරේරා ‘සිංගලි නෝනේ’ ගීතය
නාද සංකලනය සහ සැලසුම්කරණය – කාලිංග ගිහාන් පෙරේරා
වර්ණ සංයෝජනය – තිස්ස සුරේන්ද්‍ර
ඩීසීපී පිටපත් මුද්‍රණය ඩීසීපී මාස්ටරිං - දිනිදු ජාගොඩ
නිෂ්පාදන කළමනාකරණය – නිමල් විජේසිරි සේනාධීර
සහය – වර්නන් අබේසිංහ
නිෂ්පාදන සම්බන්ධීකරණය - ඒ. ඩී. රන්ජිත් කුමාර
නිශ්චල ඡායාරූප - සෙහාන් කාවින්ද
අක්ෂර වින්‍යාසය – පුෂ්පානන්ද ඒකනායක
නාමාවලි පසුබිම් සිතුවම් – ප්‍රසාදිනි කුමාරි
සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය රෝහණ වීරසිංහ
ගීපද රචනා - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගීත හා ගායන ශිල්පීන් ඇහිපිල්ලමක් අතර – උමාරියා සිංහවංශ සිංගලි නෝනේ - සනුක වික්‍රමසිංහ ගායන සහය - සංගීත් වික්‍රමසිංහ, අසංක ධනංජය ලියනආරච්චි, තමර දර්ශන, තරිඳු ඩිල්ෂාන්, හර්ෂ ජාගොඩ, නුවන්දි රණසිංහ
ඉංග්‍රීසි උප සිරැසි - නිලිකා ද සිල්වා, චන්න කස්තුරිසිංහ
වස්ත්‍රාලංකරණ නිර්මාණ - සිසිර අමරබන්දු
ආභරණ නිර්මාණ අධීක්ෂණය – අනෝජනි සිල්වා
ප්‍රධාන ඇඳුම් නිර්මාණ සහය - සංඛ අබේසිංහ
සහය ඇඳුම් නිර්මාණ ශිල්පීහු - පුෂ්පා ධම්මිකා ලියනගේ, ජගත් රුවන් කුමාර, සුරන් හේමකුමාර, කංචන මධුශංක, ප්‍රසන්න දැකුම්පිටිය, සුනිල් ශාන්ත, මාලනි පුෂ්පලතා, නිරෝෂ් සංජීව
විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - ඒ. ජී. ඒ. තිලකසිරි
දර්ශන තලයේ ශබ්ද පටිගත කිරීම – ඩී. ජී. ගිහාන් කවිදු
ඩ්‍රෝනර් ක්‍රියාකරු -දේවින්ද පෙරේරා
කැමරා උපකරණ සහ සංස්කරණ මැදිරිය – මැජික් ලැන්ටන් පුද්ගලික සමාගම
දර්ශන තල සැලසුම් – බිමල් දුෂ්මන්ත රංග භාණ්ඩ පාලක – තුසිත අත්තනායක චිත්‍ර හා මූර්ති ශිල්පී – ඉන්දික හේරත්
දර්ශන තල ඉදිකිරීම කළමනාකරු - නිහාල් සිල්වා
ප්‍රධාන පිංතාරුකරුවෝ - මනෝජ් ප්‍රියන්ත, දමිත් විජේබණ්ඩාර
දර්ශන තල සැකසුම් ශිල්පී - ජනක අකුරම්බොඩ රංග භාණ්ඩ නිර්මාණ ශිල්පී / වඩු කාර්මික ශිල්පී - මෙරිල් මුණසිංහ මූර්ති ශිල්පී / රංග භාණ්ඩ නිර්මාණ ශිල්පී – චන්ද්‍රසිරි දොලපීල්ල
සහය මූර්ති ශිල්පී – දමිත ප්‍රියදර්ශන
සහය දර්ශන තල සැකසුම් ශිල්පි - සමිත පි‍්‍රයදර්ශන, නදුනි වසුන්දරා දර්ශන තල ඉදි කිරීම් - සේනාධීර රූපසිංහ, සමිත ජයශාන්ත, සාලින්ද, සිසිර කුමාර, ශාවන් සුසන්ත කලා ඒකක කළමනාකරු- ඩෙරික් ලක්මාල්
දර්ශන තල සම්බන්ධීකරණය - සිරිසේන මතඟවීර විවිධ සහය – උපුල් ශාන්ත, එස්. ජයසේන, එම්. කේ. ප්‍රසන්න ඉඳුනිල් වෙඩි පිපිරවීම් - කේ. ජී. තිලක් පුෂ්පකුමාර කෘති‍්‍රම වර්ෂා - ගාමිණී විමලසේන, නාමල් විජේරත්න, සංජය ශානක, උපුල් විජේරත්න ත්‍රිමාණේක්ෂ නිෂ්පාදන අධික්ෂණය - සුමුදු ප්‍රනාන්දු ත්‍රිමාණේක්ෂ නිර්මාණ ශිල්පීන් – මිහිරංග රංගධාර, තරණ බස්නායක, මධුරංග වීරකෝන්, ශසික පෙරේරා, චමත් ගුණසේකර, සතිර රාජසිංහ, තිසංග හේවගේ, නිර්මාල් මධුශංඛ, පමුදිත මධුසංක, සචිත්‍ර හරින්, අංජන මධුෂාන්
රූප රාමු වෙන් කිරීම සහ එක් කිරීම – තනුෂ්ක බණ්ඩාර ත්‍රිමාණේක්ෂ සහය නිර්මාණ ශිල්පීන් – ගයන සංඛ, සංදීප නුවන් ත්‍රිමාණේක්ෂ නිෂ්පාදන සැලසුම්කරණය – පමෝදා වතවනවිතානගේ, ඉෂිනි පෙරේරා, රිෂාන් ප්‍රේමගීත් නමාවලියේ ත්‍රිමාණ සජීවිකරණය - බුද්ධික විජේරත්න නමාවලියේ ඩිජිටල් රූප සටහන් නිර්මාණය – ලක්ෂාන් හසිත මල්ලිකාආරච්චි ගීත සහ සංගීතය පටිගත කිරීම - සදරු ගමගේ සංගීත හා තාල වින්‍යාස - සුගත් හෙට්ටිආරච්චි, සංගීත් වික්‍රමසිංහ සහය ශබ්ද සැලසුම්, සැලසුම්කරණය - සචින් ගිම්හාන ශබ්ද ප්‍රයෝග ශිල්පී – ඩබ්. ජී. පොඩිරත්න සහය ප්‍රියන්ත නිරෝශන නිෂ්පාදන කළමනාකරණ සහය - සම්පත් මදනායක, දිනේෂ් රාමනායක, දමිත් සාගර, එස්. ඒ. චතුරංග, කේ. මුගෙන්ද්‍රදාස්, එම්. ආර්. විජය කුමාර, හර්ෂණ දිනේජ් යාපා, චතුර නුවන්, සුමිත් කුමාර අතිරේක ශිල්පී සම්බන්ධීකරණය - සංජීව මතඟවීර, උපාලි කොඩිතුවක්කු, රොෂාන් විතාන, නිමල් පද්මකුමාර, චතුර ෆොරෝස්, ඩබ්. එස්. උදයංග, අරවින්ද දිසානායක
රඟපෑ නළු නිළියන් - හේමාල් රණසිංහ, සෙනාලි ෆොන්සේකා, අශාන් ඩයස්, හාන්ස් බිල්මෝරියා, චුලක්ෂි රණතුංග, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, බුද්ධික ජයරත්න, මරියොන් වෙත්තසිංහ, අර්ඩ්ලි වෙදමුණි, ප්‍රීති රන්දෙනිය, ගයාන සුදර්ශනී, සුනිල් කොස්තා, රයන් වැන්රෝයන්, ගෑවින් ඈන්තනි ලුඩෝවයික්, සචිත්‍ර වීරසිංහ, අනුරාධ මල්ලවආරච්චි, ධනුස්ක ඩයස්, සොලමන් ඩී. කාරියවසම්, මෙතින් ජයසූරිය, අජිත් ශාන්ත, ජයරත්න ගලගෙදර, ප්‍රමිල සමරකෝන්, හිමාලි හේරත්
සේවක සේවිකාවෝ - සුනන්දා ලියනගේ, කුසුම් අබේසිරිවර්ධන, සංජීවනී සූරියආරච්චි, නදීෂා මධුශානි, ජෝර්ජ් ඇන්තනි
මුස්ලිම් වාද්‍ය වෘන්දය – පමල්ක කරුණානායක, ශකිල දිල්ශාන්, දසුන් සමරසේකර තොටළඟ ගැමියෝ - මාකස් ප්‍රනාන්දු, තරංග කහදගොඩ, රොෂාන් මිගාර, ජගත් ප්‍රේමකුමාර, ධනුෂ්ක මධුරංග, රොෂාන් බුද්ධික, නිලුකා සංජීවනී
පරංගි සොල්දාදුවෝ - දීමන්ත ළහිරු කල්ප, රොහාන් ජයකොඩි, නාමල් සංජීව, රිස්වාන් ෆා, ක්‍රිෂේන් සිරිවර්ධන, ජේසන් පෙරේරා, ලහිරු චමෝද් ජයසූරිය, සමුදිත උදාර පෙරේරා, ඩබ්ලිව්. එස්. උදයංග, කසුන් ප්‍රියමාල් රණමුක, තුසිත් සඳරුවන්, සුපුන් චාමිර ගුණවර්ධන, ඩී. බී. ජී. එස්. අලහකෝන්, රිජාස් සල්සා, වසන්ත දිසානායක, තිවංග නිමේෂ්, කවීන් එස්. රාජගුරු, නිතිත අවිදු, මුදිත ගමීර, පැතුම් සංජිත, දමීන් චාමින්ග, ලහිරු දිල්පාන් පෙරේරා, දිල්ෂාන් චාපා, අසේල සඳරුවන්, තිළිණ හෙයියන්තුඩුව, අසංක ඉසුරු, ඩිලාන් රත්නායක, දිලුම් විජේසිංහ, ලක්මාල් අමරසිංහ, අයි. එස්. ගුණතුංග, මහේෂ් මධුශංක, චතුර ප්‍රසංග, කමිත් දහම්, කේ. ඩී. එස්. ජයවීර, ගයාන් සමීර
සිංහල මුස්ලිම් කාඩර්වරු - ප්‍රසන්න දැකුම්පිටිය, සුගත් ප්‍රියන්ත, රසික ප්‍රසන්න, ප්‍රසන්න සම්පත්, රංග ප්‍රදීප් කුමාර, ඩබ්ලිව්. එම්. සී. කේ. ඒකනායක, ඉසුරු රන්දික, එල්. ඒ. එස්. ද සිල්වා, රසික කුමාර, ලක්මාල් මුණසිංහ, මධුරංග පෙරේරා, ෂෙහාර් කාලිංග, අරවින්ද දිසානායක, ප්‍රභාත් දනුෂ්ක, චමීර ගුණවර්ධන, නලින්ත ගුරුගේ, තරංග බහදුගොඩ, ඒ. පී. නාලක
පරංගි වාඩිය – පවනි සිතුමිණි ප්‍රනාන්දු, එස්. පී. සිරිපාල, ඒ. පී. ජිප්සන්, ඩබ්ලිව්. ජී. සිරිදාස, එස්. අජිත් සංජීව, එම්. එම්. රූපසිංහ, ඩබ්ලිව්. ඊ. හේමචන්ද්‍ර, දිලිප් කුමාර එදිරිවීර, තිලක් අශෝක, ඩබ්ලිව්. එච්. ජී. හැරියට්, ඩබ්ලිව්. එච්. ජී. අයන්ති, කේ. ජයවර්ධන, කේ. එච්. ආරියතිලක, එස්. එල්. වයි. කරුණාරත්න, ආනන්ද ගුණසිරි ද සොයිසා, චමින්ද ගලප්පත්ති, සෙන්දිරිස් සිල්වා, කේ. ජී. විමුක්ති, වී. පී. ප්‍රසන්න, සමන් කුමාර, එච්. එච්, නිශාන්ත කේ. එච්. තේදියස්, ඩබ්ලිව්. ජී. සුජිත්, ඒ. ජේ. එස්. පී. සුනිල්, චන්ද්‍රිකා ලොකයක්දෙහිගේ, නිරෝෂා මුතුමාල, ජයමිණි දිමුත් කුමාර, ප්‍රියන්ත අමරදාස ගුණරත්න, පී. එච්. සුමනාවතී හඬ කැවීම් ශිල්පීහු - ප්‍රසන්න ෆොන්සේකා, චමින්ද්‍ර කටුගහ, රංජිත් රූබසිංහ, ප්‍රීති නිලංග දිසානායක, තරංග බණ්ඩාර, හේමකාන්ති මනතුංග, ඩිල් ෆිල්ම්ස් සිනමා පාසැලේ සිසුහු.