රේෂ්මා නිමාවෙයි

ජූලි 8, 2021

 

ළඟදීම තිරගත වීමට නියමිත හොරා අංකල් සිනමාපටයේ අධ්‍යක්ෂ හර්ෂණ වික්‍රමසිංහ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට සම්මාන උලෙළ ඉලක්ක ගත කොට නිර්මාණය කරන රේෂ්මා කෙටි චිත්‍රපටයේ සියලු වැඩකටයුතු පසුගියදා නිමාවිය. කාංචනා නදීශානි,

පැතුම් වීරසිංහ, සංඡීව බෝගහවත්තගේ, සමත් වීරරත්න මෙහි චරිත මවති.

තිර රචනය : කාන්චනා විමලරත්න

කැමරා අධ්‍යක්ෂණය මංඡුල සූරියආරච්චිගෙනි. රඡිත චාමික සහාය අධ්‍යක්ෂවරයාය.

අංග රචනය හිරුණි මදාරාගෙනි.

අමන්දා පෙරේරා ඇඳුම් නිර්මාණයකි. සංඡීව බෝගහවත්තගේ කලා අධ්‍යක්ෂවරයාය. නලින් මදුරප්පෙරුම නිෂ්පාදන කළමණාකාරයෙන් රේෂ්මා සඳහා දායක විය.