වර්ෂ 2023 ක්වූ September 22 වැනිදා Friday
සිංහල චිත්‍රපට නාමාවලිය- සුනාමි

තිරගත වූ දිනය - 2020 ජනවාරි 16
ඉදිරිපත් කිරීම - සිනේ ෆිල්ම්ස් ලංකා
නිෂ්පාදනය - රේණුකා බාලසූරිය
තිර රචනය - ගීත රචනය සහ අධ්‍යක්ෂණය - ආචාර්ය සෝමරත්න දිසානායක
සහය අධ්‍යක්ෂණය - චාමර සේලාර, ප්‍රදීප් තිලකරත්න
දෙවන සහය අධ්‍යක්ෂණය - ප්‍රදීප් තිලකරත්න, නුවන් ශ්‍රීනාත් කස්තුරිආරච්චි
කැමරා අධ්‍යක්ෂණය - විශ්වා බාලසූරිය
සංස්කරණය - අජිත් රාමනායක
අංග රචනය - විදුර අබේධීර, ප්‍රභාත් දිසානායක
කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න, ජනක ප්‍රසාද්
හඬ සැකසුම - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර - මූවි ටෙක් ෆයින්විෂන්
ඩොල්බි ශබ්ද සංකලනය - ශෂික රුවන් මාරසිංහ
නිෂ්පාදන කළමනාකරණය - රේණුකා බාලසූරිය / මධුරංග ජාගොඩ
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - කසුන් මලින්ද
ඇඳුම් නිර්මාණය - මෙත් නුවන් විජේසිංහ
අංග රචනා සහය - ප්‍රභාත් දිසානායක, රජිත සඳරුවන්, මනනුවන් රූපසිංහ
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සහය - සඳරුවන් ද සිල්වා, බුද්ධික විධාන පතිරණ, මිහිරාන් විමලසූරිය, තරිඳු හෂාන්, කිරන් ඉරුගල් බණ්ඩාර
නිෂ්පාදන සහය - කේ. එල්. ප්‍රියන්ත ලියනගේ, ප්‍රියන්ජිත් මෙන්ඩිස්, කුසල් මිලින්ද ප්‍රනාන්දු, අංජන ආදාබෝධ
ශබ්දාගාර ශබ්ද පටිගත කිරීම - පුබුදු ධනංජය වනිගසේකර
සංගීතය පටිගත කිරීම - සඳරු ගමගේ
කැමරා සහාය - ශිරා ලක්ෂාන්, හර්ෂන කරුණතිලක, අමිල නුවන් පෙරේරා, ජූඩ් පෙඩ්රික්, කසුන් චාමර, ඒ. කේ. පී. ප්‍රසාද්
දර්ශන තල ශබ්ද පටිගත කිරීම - කේ. පතිරත්න
පසුතල නිර්මාණ සහය - දීප්ති නන්දන, කේ. පී. ලක්මාල්, ශාලිත දිසානායක, සුකිත මධුභාෂන මහීපාල
සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ
සංගීත සංයෝජනය - සංගීත වික්‍රමසිංහ, සුගත් අසංක හෙට්ටිආච්චි
ගීත සහ ගායන ශිල්පීන් -
කවුද මම - හිරුණි නිමේෂිකා
බුදු රජිඳුනේ -හර්ෂණ දිසානායක
රඟපෑ නළු නිළියන් - නිරංජනී ශන්මුගරාජා, ධර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි, මෙනාරා වීරතුංග, ස්වේතකී වෝදසිං, බර්නි විජේකුමාර්, සෙනුල්යා ධන්තනාරායන, අශෝක සේරසිංහ, ගිරිරාජ් කෞශල්‍ය, යෝගරාජා, සුනෙත් ශාන්තප්‍රිය, විශ්වජිත් ගුණසේකර, චින්තක කුලතුංග, අනුරුද්ධිකා පාදුක්කගේ, ලලිත් ජනකාන්ත, සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී ජයකොඩි, රංජනී රාජ්මෝහන්, සත්යයප්රිය රත්නසාමි, අරුණි මෙන්ඩිස්, ගිහාන් ප්‍රනාන්දු, ජයන්ත මුතුතන්ත්රි, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, සිනෙති අකිලා, කව්මිණි වරුණ, ප්‍රදීප් කෲස්, එස්. චන්ද්‍රසේකරම්, සුජානි විද්දිරා, දෙව්ලි සෙනේසා වීරතුංග, තුෂාත්මි සද්දිනා, හේමනි ප්‍රභාෂ්වරි, නිලන්ත විජේසිංහ, සුනෙත්‍රා ගීතාංජලී