වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
තුන් සිත ගී හෙළ වනිතා ගී ලතා උපහාර උලෙළ පසුගියදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. එහිදී ප්‍රවීණ ගී පද රචිකාවන් වන දයා ද අල්විස්, කුසුම් පීරිස් සහ යමුනා මාලිනී පෙරේරා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඇගැයුම් සම්මාන ලබාගත් මොහොතයි මේ.