වර්ෂ 2022 ක්වූ August 11 වැනිදා Thursday
ප්රවීන ගායන ශිල්පී මධුමාධව අරවින්ද ඊයේ දිනයේදී (23) විවාහ දිවියට එළඹුනා. ඔවුන්ට සරසවිය අපගේ උණුසුම් සුභපැතුම්.
මේ පිලිබඳ ජායාරූප පහතින් දැක්වෙන අතර වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තුවන්න.
ජායාරූප : ලක්ෂිත ගුණවර්ධන, අනුජ් ගුණසේන