වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මුතූට පුතෙක්
නිර්මාණි බණ්ඩාරනායක
ජූලි 8, 2021

මුතු තරංගා කියන්නේ කලක් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය තලයක සිටි රංගන ශිල්පිනියක්. ඇය විවාහ වුණේ නිරූපණ ශිල්පියකු වන නිශාන්ත ජයවර්ධන සමඟින්. විවාහයෙන් පසුව රංගනයෙන් මඳක් ඈත් වුණු මුතු තරංගාව ප්‍රසංග වේදිකාවේ නිතර දකින්න ලැබුණා. ගැබිනියක්ව සිටියදී පවා මුතු තරංගා පසුගිය සමයේ විවිධ රූපවාහිනී වැඩසටහන්වලින් නිරන්තරයෙන් දකින්න ලැබෙන චරිතයක් වුණා. ඇය දැන් සුරතල් පුතෙකුගේ අම්මා කෙනෙක් බවයි අපිට වාර්තා වෙන්නේ. මුතූට සහ නිශාන්තට සරසවිය අපි හදපිරි සුබපැතුම් එක් කරනවා.