මාෂි චතුරිකා කුරේ මවන රූ මාදිලි

සැප්තැම්බර් 22, 2022
 
රහයි ජීවිතේ (කෞශල්‍යා), වෙස් ගත්තෝ (මාලනී), හිතුවක්කාරී, සුසුම් රස්තියාදුව (ටානියා), ඉඳුවරය, GOOD NEWS (පුවත්පත් වාර්තාකාරිනියක්), Murder  (ශේෂා - ප්‍රධාන චරිතය) යන ටෙලි නාට්‍යවලට ද කුණු කොල්ලා (මාධ්‍යවේදිනියකගේ චරිතය), 21 (මයුරි) යන චිත්‍රපටවලද මියුසික් වීඩීයෝ සහ වෙළෙඳ දැන්වීම්වලද රංගනයෙන් දායක වී ඇති මාෂි චතුරිකා කුරේ නව පරපුරේ නිළියකි.
 
 
 
 
 
 
තිලක් පෙරේරා