වස්සානේ සිහිනය එනවා

මාර්තු 18, 2021

සනත් ගුණතිලක, කාන්චනා මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය ප්‍රධාන චරිතය මවන සිනමාපටයක් මෙම මස 25 වැනිදා සිට සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමාශාලාවන්හී තිරගතවේ. වස්සානේ සිහිනය නම් වූ එය නිහාල් සංජයගේ ඉදිරිපත් කිරීමකි. ක්ලීටස් මෙන්ඩිස්, දයානන්ද ජයවර්ධන, නිලන්ති ඩයස්, මංජුලා තිලිණි, නෙළුම් පෙරේරා සමඟ සඳලි වැලිකන්න මෙහි සෙසු චරිත රංගනයේ යෙදෙති.