සෙකන්ඩ් ෂෝ පූර්ව ප්‍රචාරක පටය හා ගීත එකතුව නිකුත් වූ දා

මැයි 26, 2022

හේමාල් රණසිංහ රංගන දායකත්වය සපයන 'සෙකන්ඩ් ෂෝ' (ඵඥජධදඤ ඵඩධඹ) දෙමළ චිත්‍රපටයේ ප්‍රථම නිල පූර්ව ප්‍රචාරකපටය සහ ගීත එකතුව පසුගියදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී එළිදැක්වීය. එම අවස්ථාවට කලාකරුවෝ රැසක් සහභාගි වූහ.එ. ටී. ඥානම් අධ්‍යක්ෂණය කළ එහි හේමාල් රණසිංහ සමඟ කොලිවුඩ් ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී ජනප්‍රිය නළු අජ්මල් අමීර්, පල්ලවී සුභාෂ්, විද්‍යා ප්‍රදීප්, අක්ෂතා සොනාවනේ සහ පූජා මොන්ඩල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති. මෙහි ශී‍්‍ර ලාංකික නිෂ්පාදිකාව කෞශල්‍යා වික්‍රමසිංහයි. මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.