ඈ හෙට ප්ලැට්ෆෝම් එනවා

අගෝස්තු 11, 2022


 
 තනි අකුරෙන් නම් කෙරුණු ප‍්‍රථම චිත‍්‍රපටය වන, එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ, ආනන්ද එස්. ලියනගේ සහ සුජිත් ලියනගේ නිෂ්පාදනය කළ ”ඈ” චිත‍්‍රපටය හෙට (අගෝස්තු 12) දින සිට අඅඅගජසබ්ප්ජැකහබගජදප ප්ැලට්ෆෝම් සිනමා හි ප‍්‍රදර්ශනය ඇරඹේ.
 
 ”ඈ” චිත‍්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණයෙන් දයා සූරිය ආරචිචි, සහය අධ්‍යක්ෂණයෙන් චන්දන එදිරිසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් සුරංග ප‍්‍රදීප්, වේශ නිරූපණයෙන් ළහිරු තිරිමාන්න, සංස්කරණයෙන් දසුන් රණසිංහ, තිර රචනයෙන් සහ ගේය පද රචනයෙන් දිනලි රෝෂාන්ති සේනාරත්න, වර්ණ සංයෝජනයෙන් ශාන් අල්විස්, සංගීතයෙන් එන්.එම්.ජේ. වසයි ලාවෝ, ගීත ගායනයෙන් විශාරද චම්පා කල්හාරි සම`ග වසයි ලාවෝ, නිශ්චල ජායාරුපකරණයෙන් මහේෂ් නිශාන්ත දායක වෙතිි.
 
 රංගනයෙන් යෂ් වීරසිංහ, උමේෂි වික‍්‍රමසිංහ, දර්ශන් ධර්මරාජ්, මානෙල් වානගුරු, චලනි බාලසූරිය, ආරාධිත ර`ගපැම් දිල්හානි අශෝකමාලා, කීර්ති රංජිත් පීරිස්, ශාන්ත ගුණවර්ධන, මෙත්තානන්ද විතානගේ එක්වෙති.