දෙරණ සිනමා සම්මාන උලෙළ 2023

සැප්තැම්බර් 21, 2023
හොඳම චිත්‍රපටය - ඇල්බොරාදා හොඳම අධ්‍යක්ෂණය - 
අශෝක හඳගම - ඇල්බොරාදා 
හොඳම තිරරචනය - අශෝක හඳගම - ඇල්බොරාදා 
හොඳම නළුවා - ට්‍රේ හික්ස් - ප්‍රාණ
හොඳම නිළිය - යුරේනි නොෂිකා - නයිට් රයිඩර්
හොඳම සහය නළුවා - 
වසන්ත කුමාරවිල - ද ගේම්
හොඳම සහය නිළියෝ- රිතිකා කොඩිතුවක්කු, ඈන් සොලෙන් හැට් සහ නිමායා හැරිස් - ඇල්බොරාදා 
හොඳම කැමරාකරණය -
ස්ට්‍රයිනර් ඇඩම්ස් - ප්‍රාණ 
හොඳම සංස්කරණය -
රවීන්ද්‍ර ගුරුගේ - අල්බොරාදා
හොඳම සංගීත අධ්‍යක්ෂණය - 
අජිත් කුමාරසිරි සහ නාමිනී පංචාල - ඇල්බොරාදා 
හොඳම ඇඳුම් නිර්මාණය - 
ප්‍රියාන් අරුණසිරි - ද ගේම් 
හොඳම වේශ නිරූපණය - 
සමරසිරි කඳනගේ - ඇල්බොරාදා 
හොඳම කලා අධ්‍යක්ෂණය - 
ධම්මික හේවාදුවත්ත - ප්‍රාණ 
හොඳම ශබ්ද පරිපාලනය - 
සශින් ගිම්හාන් - ප්‍රාණ 
හොඳම දෘශ්‍ය ප්‍රයෝග - 
බුද්ධික විජේරත්න සහ සමින්ද වතවනවිතානගේ - ප්‍රාණ 
 
මතු දකින සිනමාව
හොඳම චිත්‍රපටය මුනෙල් - 
විසාකේස චන්ද්‍රසේකර 
මතු ප්‍රාර්ථනා සපිරි අධ්‍යක්ෂ 
ජගත් මනුවර්ණ - රහස් කියන කඳු
හොඳම කෙටි චිත්‍රපටය - 
Distance Director - 
තිසෙන් උමගිලිය 
 
ජූරියේ සම්මාන - Marcus - අධ්‍යක්ෂණය
Keniston john
 
ජනප්‍රිය අංශය 
 
ජනප්‍රියම නිළිය - 
නයනතාරා වික්‍රමාරච්චි 
ජනප්‍රියම නළුවා - රන්ජන් රාමනායක
හොඳම විකට නළුවා - 
රොඩ්නි වර්ණකුල 
හොඳම දුෂ්ට නළුවා - 
බිමල් ජයකොඩි 
ජනප්‍රියම ගීතය - ගායකයන් 
භාතිය සහ සන්තුෂ්
සංගීතය - යසස් මැදගෙදර
ගී පද රචක - ෂෙහාන් ගලහිටියාව
ජනප්‍රියම නර්තන ශිල්පියා - 
ගයාන් ශ්‍රීමාල් 
වසරේ වැඩිම 
ආදායම් වාර්තා තැබූ චිත්‍රපටය - 
ගින්දරී