වර්ෂ 2023 ක්වූ February 04 වැනිදා Saturday
අප්පච්චී එනතුරු
දෙසැම්බර් 8, 2022

රෝහල් සයනයේ වැතීරී සිටින ප්රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනීගෙන් දෙදෙනෙක් විශේෂ ආයාචනයක් කර තිබුණා. ඔවුන් ජැක්සන්ගේ දියණිය මාධවී සහ අකිල පුතුගේ චූටි දියණියයි. අප්පච්චි ගෙදර එනකම් චූටි දුව සහ මම බලාගෙන ඉන්නවා. ඒ එළැඹෙන 25 වැනිදා නත්තල් දවසට සියලු දෙනාටම නත්තල් අරගෙන එයි කියලා. මේ වැකිය දැකපු සියලු දෙනා 25 වැනිදාට ජැක්සන් ඇන්තනී සුව වී ගෙදර එනු ඇතැයි ප්රාර්ථනා දල්වාගෙන සිටිනවා.