වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය හෙට සිට

සචිත්ර රාහුබද්ධ අධ්‍යක්ෂණය කළ තිලක් අබේසිංහ නිෂ්පාදනය කළ ‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය’ වේදිකා නාට්‍යය මැයි 19, 20, 21 සවස ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකාගත කෙරේ.
චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, නිල්මිණි සිගේරා, සමාධි ලක්සිරි, අමා විජේසේකර, සුජානි මේනකා, උමා අසේනි, තුශී සමරසේකර, රන්දි කළුආරච්චි රංගනයෙන් එක්වෙති.
රංගාලෝකකරණයෙන් රංග සමරකෝන්, වේශ නිරූපණයෙන් රන්දික ටිශාන්, වේශ නිරූපණ සහයෙන් සිතුනි එදිරිසූරිය, සුපිපි රාජපක්ෂ, හිමේෂා දිල්කි, සංගීතයෙන් ළහිරු මාඩිවෙල, ඇඳුම් නිර්මාණයෙන් අමා විජේසේකර, ඇඳුම් නිර්මාණ සහයෙන් අනුෂ්ක දිල්හාන් පතිරණගේ, ඡායාරූපකරණයෙන් ප්‍රෞඩ බුවනෙක, වේදිකා පරිපාලනයෙන් ප්‍රභාත් බස්නායක, රවීන්ද්‍ර තාරක, පංචලී ඉලිම්බවිදානගේ, තරිදු ලක්ශාන්, අවිශ්ක දිල්ශාන්, රංග වින්‍යාස සැලසුම් සහයෙන් හසිත් වෙත්තසිංහ දායක වෙති.