වර්ෂ 2022 ක්වූ June 30 වැනිදා Thursday
හිරු බඩී බ්ලාස්ට් ඇරැඹේ
නොවැම්බර් 18, 2021

සංගීත ලෝලීන්ගේ රසාස්වාදය වෙනුවෙන් හිරු ගුවන් විදුලිය සංගීතමය ප්‍රසංග මාලාවක් ආරම්භ කිරීමට නියමිතය. හිරු බඩී බ්ලාස්ට් යනුවෙන් නම් කොට ඇති එහි පළමු ප්‍රසංගය මේ මස 20 වැනිදා රාත්‍රී 9.30ට පැවැත්වෙනු ඇත. ප්‍රසංගයේ ආරාධිත ශිල්පීන් වශයෙන් සශිකා නිසංසලා, රුවන් හෙට්ටිආරච්චි, සංඛ දිනෙත්, වස්ති, රවී ජේ., තිසර වීරසිංහ, හිරු ස්ටාර් උදාර කෞශල්‍ය, ඇතුළු පිරිස සහභාගී වෙති. මෙහි වාද්‍ය වෘන්දය ලෙස සරිත් සුරිත් and the new සංගීත කණ්ඩායම දායක වෙයි.