වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
A FOR APPLE ඊළඟ පිම්ම

ධනුෂ්ක රේමන්ඩ් අධ්‍යක්ෂණය කළ නිශාන්ත ඩයස් හා තනුෂ්කා ජයවර්ධන නිෂ්පාදනය කළ ස්වාධීන නාළිකාව ඔස්සේ විකාශය වන මිනි සීරීස් වැස්සේ දෙවන දිගහැරුම ලෝකවාසී රසාස්වාදීන්ට crime and thriller ශානරයේ අලුත් අත්දැකීමක් ලබාදෙන ‘A FOR APPLE ඊළඟ පිම්ම’ එළැඹෙන ජුනි 03 සිට විකාශය අරඹයි.
පිටපත - සුපුන් රත්නායක, පසු නිෂ්පාදන අධීක්ෂණය - දිමුතු විජේසිංහ, කැමරා අධ්‍යක්ෂණය - චින්තක සෝමකීර්ති, අංග රචනය - අසංක කොළඹගේ, සංගීත අධ්‍යක්ෂණය - විදූ කහපොලආරච්චි, ගයාන් අමරසිංහ, දිල්හාර නන්දසිරි, හා සංස්කරණය - දයාන් තිත්තගල්ලගෙනි. ශ්‍යාම් ප්‍රනාන්දු, පූජන දන්දෙණිය, තරින්දි ප්‍රනාන්දු, චතුර රාජපක්ෂ, චානු දිසානායක, ගයත්‍රි දිසානායක රංගනයෙන් එක්වෙති.