වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
ජැක්සන්ගේ මුල්ම විදෙස් සම්මානය රැගෙන එයි
අගෝස්තු 29, 2019

ලලිත් රත්නායක නිර්මාණය කළ විෂමභාග සිනමාපටයේ ජැක්සන් ඇන්තනී කළ රංගනය වෙනුවෙන් පිලිපීනයේ පැවති ආසියානු සිනමා උලෙළේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී දිනා ගත්තේය. එය රැගෙන ඔහු ඉකුත් දා මෙරටට පැමිණියේය. එම උලෙළේ හොඳම වෘතාන්ත චිත්‍රපටය වූයේ ද විෂමභාග යි. හොඳම කැමරාකරණයට ද මෙහිදී සම්මානයක් හිමි විය.
සේයාරුව - තිසර ගිම්හාන්