කේ.ගුණරත්නම් මිණිබිරිය අනුකාගෙන් නැටුම් සංදර්ශනයක්

අගෝස්තු 29, 2019

සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම් මහතාගේ මිනිපිරියක් වන අනුකාකින්ගේ භරත නැටුම් දැක්ම වත්මන් සිනමාස් සමාගම් සභාපතිනි කමලා ගුණරත්නම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 29 සවස 6.00 - 7.15 ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී (ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය) පැවැත්වේ. සරසවිය පාඨකයන්ට මෙම කළඑළි මංගල්‍යය නොමිලේ නැරැඹීමට ගුණරත්නම් මහත්මිය ඇරයුම් කරයි.