ස්වර්ණාට හා වී. කේ. ජෝශප්ට

යාපනයේ යාවජීව සම්මාන
සැප්තැම්බර් 5, 2019

 

පස්වැනි යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේදී ශ්‍රි ලාංකේය සිනමාවේ බිහි වූ විශිෂ්ටතම රූපණවේදිනියක් වන ස්වර්ණා මල්ලවාරච්චි යාවජිව සම්මානයෙන් පිදුම් ලබයි. ස්වර්ණා සමඟ මෙවර යාපනය උලෙළේදී කේරළ චිත්‍රපට සංගමයේ සභාපති ප්‍රවීණ සිනමා විචාරකයකු වූ වී. කේ. ජෝසප් ද යාවජීව සම්මානයෙන් පිදුම් ලබයි. මේ දිනවල යාපනයේ පැවැත්වෙන මෙම උලෙළේ සම්මාන ප්‍රධාන උත්සවය ලබන නව වැනිදා පැවැත්වීමට නියමිතය.