වර්ෂ 2023 ක්වූ December 03 වැනිදා Sunday
වොෂිංටන් කලා ලංකා පදනමෙන්
ප්‍රාර්ථනා අරමුදලට තිළිණයක්
සැප්තැම්බර් 5, 2019

කොතලාවල ආරක්ෂක ආරෝග්‍ය ශාලාවේ ස්ථාපිත කිරීමට යෝජිත ප්‍රාර්ථනා ඇට මිදුළු බද්ධ කිරීමේ මධ්‍යස්ථාන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ඉකුත් දා ලැබිණ. ඒ ඇමරිකාවේ වොෂින්ටන් නුවර කලා ලංකා පදනමේ සභාපතිවරුන් වන උදාර පෙරේරා සහ ජානකි සිරිවර්ධන විසිනි. මෙම මුල්‍ය පරිත්‍යාගය සිදු කළේ ඔවුනගේ විවාහය අතරතුරදී වීම විශේෂත්වයකි. ප්‍රාර්ථනා ව්‍යාපෘතියේ සභාපති කීර්ති පැස්කුවල් එම මුල්‍යමය පරිත්‍යාගය ලබා ගත් මොහොතයි මේ.