'හෝන්' නවකතාවක් ලෙස

පෙබරවාරි 27, 2020
සමිර වක්වැල්ල මවට  පොතක් පිළිගන්වමින්.

 

සමිර වක්වැල්ලගේ හෝන් සිනමා පටයේ  කතා තේමාව  කෘතියක් ලෙස  පසුගිය දින ජාතික පුස්තකාල ප්‍රලේඛනාගාර ශ්‍රවණාගාරයදි  ජනගත කෙරිණි.මේ එහි විශේෂ අවස්ථායි.

 

ප්‍රධාන දෙසුම ටෙ‍්‍රායි මොහොට්ටාල

 

 

සමිර වක්වැල්ල මිත්තණියට පොතක් පිළිගන්වමින්

 

 

පියාට සහ ධනංජය සිරිවර්ධවට පොත පිළිගන්වමින්