කම්ම ළගදීම රිදී තිරයට

පෙබරවාරි 27, 2020
 
 
 
නවක  සිනමා කරුවකු ලෙස සිනමාවට පිවිසි   දිනුක චතුරංග  තිර රචනය කර අධ්‍යක්ෂණය කළ “කම්ම“ සිනමා පටයේ මාධ්‍ය දර්ශනය පසු ගිය දින තරංගනි සිනමා ශාලාවේදි පැවත්විණි. මේ එහි විශේෂ අවස්ථායි.