වර්ෂ 2023 ක්වූ December 11 වැනිදා Monday
ආනන්දනීය සිනමා සංසදයේ විසි වැනි සිනමා චාරිකාව නවාතැන වූයේ රංගන ශිල්පී සුමිත් මුදන්නායකගේ නිවසයි. එදින ඔහුගේ උපන් දිනය වූ අතර ආනන්දනීය සිනමා සංසදය මඟින් සුමිත්ට සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.
ප්‍රසාද් සමරතුංග - යතේජා ඥානරත්න - නිශ්ශංක විජේරත්න