වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකා චරිත කතා කෘතිය හා ධාතු විස්තරය නම් වූ කෘතිය රචනා කළ ගයාන් චානුක විදානපතිරණගේ නවතම කෘතිය ‘චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ’ බෞද්ධ ග්‍රන්ථය මේ මස 10 වැනිදා දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් මැදුරේදී එළි දකී.
ප්‍රසාද් සමරතුංග - යතේජා ඥානරත්න - නිශ්ශංක විජේරත්න